_____05🖤

2.7K 461 17
                                    


..

..

..

හ්..ම්...

දේශානි අක්කා කෑ ගහලා බැරිම තැන යන්න යනවත් එක්කම මං හැරුණේ කාල්ගේ ගෙදර යන්න කියලා හිතාගෙන...ඒත් ඉතින් දියබරියෙක් වගේ තෙමිලා ඇගටම ඇලුනු ඇදුම් එක්ක ලැජ්ජාවක් තියෙන කොල්ලෙක් විදිහට මට පාරකවත් බැහැලා යන්න බැරි උනා ...එයාගේ ගෙදර තියෙන්නෙ ඇල්ලෙන් උඩහා කැලේ මැදකට වගේ වෙන්න..පොඩ්ඩක් උඩට නැගල යන්නත් ඕන...ඒ උනාට මේක වගා කරන කාලේ වෙනකොට කදු අස්සෙත් මිනිස්සු ඕනතරම් ඉන්න නිසා මට ඕන උනා ඇදුම් වේලගෙනම යන්න ..

අනික දැන් බාගෙට වගේ තෙමිලත් ඉවරනේ....

ඇල්ලක් කියලා කිව්වත් මට වඩා ටිකක් උස වතුර පාර පහලට කඩා වැටෙනකොට එතන තිබුනේ අමුතුම ලස්සන්ක්...පොඩි කාලේ ඉදන් මං හිතන් හිටියේ මේ ඇල්ල අයිති අපේ පවුලට කියලා...මීටත් වඩා උස ලොකු ඇල්ලක් අපේ ගෙවල් ගාවම අනිත් පැත්තට වෙන්න තිබුණත් මං හැමදාම ආවෙ මෙතනට...මොකඳ අනිත් ලොකු ඇල්ල නිසා මෙතනට කවුරුත් ආවෙම නැති තරම්...මමයි අර මොඩියි හැර කවුරුහරි මේ පැත්තට ආවා නම් ආවෙ උන බට කපන්න විතරමයි....

...දෙපාරක් නෑව කියලා මැරෙන්නෙ නෑ ....

මං මටම කියාගන්න ගමන් ඇඳන් හිටිය ඇදුම් සේරම ගලවලා ගලක් උඩින් දිග ඇරලා වැනුවා......ඉර මුදුන් වෙලා හොදටම අවුව තද වෙලා තිබුනා උනත් හමාගෙන ගිය හුලගේ සීතලට ඇගේ හිරි පිපෙද්දි ගාණක් නැතුව අමු නිරුවතින් මං වතුරට පැන්නා ...නාන්න න්ම් ඕන තමා..නැතුව බෑ....තවමත් කලවාවල තිබුනු අපි දෙන්නගෙ තරල නිසා මට දැනුනේ මාව ඇලෙනවා ඇලෙනවා වගේ......

..ඌහ්....සීතල...

එකපාරක් යටට ගිය මං ආයෙම උඩට ආවෙ ඇගම අකුලගෙන.....නමක් නොදන්න අතු ගංගාවකින් හැදුණු ඇල්ල අයිස් තරමට සීතල වෙන්කොට අත් දෙක පපුවට තද කරන් මං දෙවෙනි පාරටත් වතුර යටට ගිලුනා.....ඌහ්...කන් දෙකටත් වතුර ගියාද මන්දා ...අපරාදේ සබන් කෑල්ලක් ගෙනාවෙ නෑනේ...ගොඩපර තමා ගලේ උලලා ගාන්න වෙන්නේ...ඔන්න ඔහෙ කමන්නෑ...උදේ සබන් ගාලා නාගත්තනේ ...

°°කාළ්°°⚠️️(Yizhan version ✔)Where stories live. Discover now