..
..
..
2014 වර්ශය
.
.
A
bhimya 's P.O.V°°°°°
.
..අහස කලු කරලා...
ඒත් වහීද...
ම්හ්...
දන්නෙ නෑ....
ඒ වගේම හිතාගන්නත් බෑ....
අහස කලු කරන්නෙ වැස්සකට කලින් විතරමද...
..මේ ඕයි...බෙහෙත් ගන්න යමුකෝ....
රාස්සිගෙ අව්ව වැටෙනවත් එක්කම පොඩිගේ උන ටිකෙන් ටික වැඩි උනා මිසෙක තවත් අඩු නොවෙද්දි මං එයාට තට්ටු කලා....ඒ දාන තට්ටුවක් පවා ඇගට වේදනයි කියන්න එයා කෙඳිරි ගාගෙනම ගුලිවෙද්දි මගෙ හිත ලොකු වේදනාවකින් පිරිලා ගියා..
..ම්හ්..ම..ට බෑ...
..බෑ කියලා බෑනේ ඕයි...මට බයයි මේ යන විදිහට....තව ටිකකින් ඩිස්පැන්සරියේ ඩොකා එයි...මං දේශානි අක්කටවත් කියන්නද වීල් එකක් හොයලා දෙන්න කියලා...
..එ..පාහ් අන්..නේ...
...එපා කියන්නෙ මොනාද ආ...තමුසෙට සුප් එකක් දුන්නා ඒකත් වමනෙ දැම්මා...ඇගවත් හරියටකට තෙමන්න දුන්නෙ නෑ...මොනාද වෙලා තියෙන්නෙ කියනවකෝ..
...ම්හ්...
..කෙදිරි ගගා හිටපන්....ඔයිට වඩා අමාරු උනාට මට තමා හූල්ලන්න වෙන්නේ....
අසනීපයක් හැදුනු වෙලාවට අම්මා දෙස් දෙවුල් තියනවා වගේ මාත් සැරෙන් සැරේ කොල්ලගේ නලල්ට අත තියලා උන බලන ගමන් එහෙටත් මෙහෙටත් කැරකෙන්න ගත්තා....අමාරුවෙන් දගලලා දගලලා එයාට ඇඳුමක් අන්දගත්තා උනත් බෙහෙත් ගන්න යන්න බෑ කියලා පොඩී සාලෙට වෙලා මගෙ ටෙඩියෙකුත් තුරුලු කරගෙන ඇස් පියන් හිටියා........
YOU ARE READING
°°කාළ්°°⚠️️(Yizhan version ✔)
Fanfiction..කලු කුමාරයා වහ වැටුණේ ගැනු නිරුවතට විතරමද ..🔞 (Zhanyi කතාවේ yizhan වර්ශන් එක)