..
..
..
කුස්සිය පැත්තෙන් අම්මගේ කටහඩ සද්දෙන් ඇහෙනවත් එක්කම එයාගේ දත්වලට මගෙ යටි තොල හැපිලා ගියා....ඒ උනත්....එයා අයින් උනේම ඒ උනපු ලේ බිදුවත් දෙතොල්වලින් උරාගෙනම වෙද්දි යාන්තමට කදුලින් පෙගුනු ඇස්වලින් මන් ඒ මූන දිහා බලන් හිනා උනා....හැබැයි ....ඒ ඇස්.....මගෙ හිනාවක් ළඟ හීනි වෙන ඒ ඇස්...කවදාවත් නැතිව නොහිතපු විදිහට රතු වෙලා ගියා.....
..කාළ්‍ට විතරක් අයිති වස්තුවක් උනු උබේ ඇස් දවස් ගානක්ම ඇඩෙව්වා නම් ඌට ජිවත් වෙන්න අයිතියක් තියෙනව ද....ම්ම්ම්ම්...??..
..ක්..කා....ළ්.....
මටත් නොදැනී එයාගේ නම මිමිනුනා.....රතු උනු ඇස් කොන් එක්ක....එකට තද උනු මස්පිඩු එක්ක ඒ කම්මුල් වෙව්ලද්දි....ඒ බැල්ම.....ඒ වේගවත් හුස්ම පොද...තප්පරේකට මාව ගල් කරලා දැම්මා...ඊටත් වඩා නොතේරුනා උනත් එයා මට හිතන්න දෙයක් ඉතුරු කලා....
..මොනාද ඔයා ඔය..
..ශ්.....අයිති නැති පිට දේවල් ගැන හිතන එක නතර කරන්න....ඔය ඇස් අඩවන්නත්....ඔය පපුව ඇතුලේ ඉන්නත් පුළුවන් මට විතරයි...වෙන එකෙක්ටවත් බෑ.....
තවමත් මං ඇස් ලොකු කරන් බලන් හිටියා....ඒ කතා කරන වචනයක් වචනයක් පාසාම....ඒ ඇස් මගෙ ඇස්වලින් එක දශමයක් පිට නොගියා වගේම...ඒ වචනවල තිබුනු බරත්...හුස්මවල ගැබ් වුණු සීතලත් එක්ක මාව වෙව්ලලා ගියා...
..ක්..කා.....ළ්...
එයාගේ නම.....මට මුමුනන්න පුළුවන් උනේ ඒකම විතරයි......පන්සල් යන්න ලෑස්ති වෙන්න කියලා අම්මා කතා කලා උනත්.....තවමත් ඇදෙන් නැගිට්ටිනවත් හිතුවෙ නැති මං....මගෙ වතට හුස්මකටවත් යාගන්න ඉඩක් නැතුව තෙරපිලා හිටිය එයාව තව තවත් තදින් වැලදගත්තා.....මගෙ අත්....බෙල්ලෙන් පහලට ගිහින් ඒ පිට පුරා රටාවකට යන්න ගද්දි...මටත් නොදැනී...ඒ දේහදාරි රූපේ ගැන දැනුනු ලෝබකමින් මං ඒ වත මගෙ ඇගිලිවලින් සූරන ගමන් තව තව මටම තද කරගනිද්දි...බලන් ඉන්නකොට ඒ ඇස් අඩවන් උනා.....අදත් තේරුම් ගන්න බැරි වචන ටිකක් කියලා කතාව මග ඇරපුඑයා...වේගවත් සීතල හුස්මවලින් මාව නාවන ගමන් මූන පුරා පොඩි පොඩ් හාදු තියාගෙන යන්න ගත්තා....
YOU ARE READING
°°කාළ්°°⚠️️(Yizhan version ✔)
Fanfiction..කලු කුමාරයා වහ වැටුණේ ගැනු නිරුවතට විතරමද ..🔞 (Zhanyi කතාවේ yizhan වර්ශන් එක)