..
..
..
මට දැනෙන හැගීම....තවමත් ඒ හැගීම් ගොන්න මට තෝරලා බේරලා ගන්න අමාරුයි..ඒ වගේම මට දැනෙන්නෙ කොහොමද කියන එක පැහැදිලි කරන්නත් අමාරුයි....කේන්තියද..බයද කියලා නොදන්න හැගීම් ගොඩක් එකපාර පපුව ඇතුලේ තෙරපෙද්දි මට ඕන උනු එකම දේ පැනලා යන්න විතරයි ....කොහෙට හරි දුවලා ගිහින් හැංගෙන්න විතරයි....
..සහිර්ශ.........හ්...
මගෙ දෙතොල් මටත් හොරා ඒ නම මිමිනුවා...ඒ වෙනකොට ඒ ඇස් නතර වෙලා තිබුනේ මගෙ මූන ලගම වෙද්දි...එයාගේ නම මිමිනෙන බව දැකපු ඒ දෙතොල් අග හිනාවක් ඇදුනා....ඒ හිනාව....ඒ හිනාවෙ තිබුනෙම..අදහාගන්න බෑ නේද වගේ බැල්මක්..
..ආහ් මේ එන්නේ කොල්ලා...
ආශා ආන්ටි අයිස් කොෆි එක අතේ තියාගෙනම පිටිපස්සට හැරිලා කිව්වෙ මූනේ ඇදුනු හිනාවක් එක්ක.....ඒ එක්කම අපේ අම්මත් පිටිපස්ස හැරිලා මූන පිරෙන්න හිනාවෙනකොට මං විතරක් මොකෙක්ද වගේ ගල් ගැහිලා හුස්මත් හිර කරන් ඇස් ලොකු කරන් බලන් හිටියා.....ඒ මදිවට මොකක්ද අර මාව ඉල්ලන්න ඕන කිව්ව කතාව.....
...ආ..එන්න එන්න පුතා..අපි මේ කතා කරන්න හැදුවා විතරයි....කොහෙද ඉතින් පුතා ගියානේ ශොප් එකටම ගිහින් කතා කරන්නම් කියලා....පේන්නේ අපේ කෙනා පුතාව දාලා දුවන් ඇවිත් වගේ.....
..ඒකනෙ ආන්ටි...එයා මාව දාලා දුවන් ආවනේ.....
එයා අර කලින් හිනාවෙන්ම මා දිහා බලාගෙන අපේ අම්මා එක්ක කියෝනවා....අපේ අම්මාටත් වෙන දෙයක් නැ වගෙ...ආශා ආන්ටි පුතා කියලා කතා කලේ එයාට...මේ මොඩයට..දෙයියනේ...ඒ කියන්නේ එයා මේ තරම් වෙලා කියෝ කියෝ වර්නනා කලේ මේ මිනිහා ගැනද....දෙයියනේ ...දැන් නම් මට හුස්ම හිරවෙන්න වගේ...මොන වගේ කරදරේකටද මාව මේ වැටුනේ....
..පුදුම හදිස්සියක්නේ දරුවෝ ඔයාටත් තියෙන්නේ...
සහිර්ශ මගෙ දිහා බලාගෙනම මගෙ ඉස්සරහින් තිබුනු සෝෆා එකට බර උනා.....එකම වයසෙ අම්මලා දෙන්නෙක්ට මැදිවෙලා වාඩිගෙන හිටිය මට නැගිටලා යාගන්නවත් බැරිවෙද්දි...එයා මේක හරියට එයාගේ ගෙදර වගේ ටේබල් එක උඩ තිබුනු ස්වීට් ජාති අරගෙන මගෙ දිහා බලන්ම තොල්වලට ලන් කරගත්තා...
ESTÁS LEYENDO
°°කාළ්°°⚠️️(Yizhan version ✔)
Fanfic..කලු කුමාරයා වහ වැටුණේ ගැනු නිරුවතට විතරමද ..🔞 (Zhanyi කතාවේ yizhan වර්ශන් එක)