..
..
..
2014 වර්ශය
.
.
.Abhin ' s P.O.V°°°°°
.
..චස්....
..ජබොහ්..
පහලට ගලාගෙන බැහැපු ඇල්ල අතරෙ නොපෙනී යන්න තවත් ගල් කැටයක් විසි වෙලා ගිහින් වැටෙද්දි.....ආපස්සට නොහැරීම් මං ඒ දිහා බලාගෙන හිටියා.....
..ජබොහ්......
ඊලග ගල් කැටය...කෙලින්ම වතුර් ඇතුලට යනවා වෙනුවට වතුරෙ තුන් පාරක් බට්ටො පැනලා ඇතුලට ගිලිලා ගියා......හ්ම්.....අපේ ජීවිතත් හරියට ඒ ගල් කැටේ වගේ.....යොදන පීඩනෙ අනුව එක්කො ගිලෙනවා නැත්නම් වතූර උඩ ඇදිලා යනවා...දෙකෙන් කොහොම උනත් අවසානේ ගොඩගන්න බැරිවම ගිලිලා යනවා.......
දන්නවා මේ ජීවිතේටත් අවසානයක් ඇති ......ඒත් නිකරුණේ ගිලිලා යන්න ඕන නෑ...ගිලිලා යන බව දැන් දැනම උනත් මටත් ඕන වතුර උඩ ඇදුනු ගල් කැටේ වගේ තාවකාලිකව හරි සතුටින් ඉදලා හැමදේම ඉවර කරන්නයි.....
...මොනාද හිතන්නේ.....
ආත්මෙම කිළිපොලා යන තරමේ පිච්චමල් සුවදත් එක්ක කන ගාවින්ම ඒ ගැඹුරු කටහඬ ඇහෙනකොට ඕනකම තිබුනත් මං නොබලා හිටියා....
.
..අභීන්...!...
...............
..තාම තරහද ම්ම්.....
මං බැලුවෙ නෑ.....බැලුවොත් කලු කුහරයක් හා සමානව ගිලිලා යන ඒ ඇස් මට මාව නැති කරයි කියන බයට මං.බැලුවෙ නෑ.....අතේ තිබුනු ගල් කැට තවමත් වතුරට වැටෙනකොට්....අනික් අතින් වේලුනු ගොඩපොර කොළයක් පොඩි කරන ගමන් මන් අහකම බලන් හිටියා......එයාගේ කටහඩත් එක්ක හුස්මත් කන් පෙත්තට වදින වාරයක් පාසා මං අහකම බලන් හිටියා....
VOCÊ ESTÁ LENDO
°°කාළ්°°⚠️️(Yizhan version ✔)
Fanfic..කලු කුමාරයා වහ වැටුණේ ගැනු නිරුවතට විතරමද ..🔞 (Zhanyi කතාවේ yizhan වර්ශන් එක)