_____33🖤

1.4K 284 37
                                    


..

..

..


2023 වර්ශය
(වර්තමානය)
.
.
.

..New York...

ලෝකේ තියෙන රටවල් අතරින් මිනිස්සු වැඩියෙන්ම ජීවත් වෙන්න කැමති ඇමරිකාවෙ නගරයක්....එකම පාටකට සීමා නොවී හැම පාටකම මිනිස්සු ජීවත් වෙන..හැම වර්ගෙකම ...හැම ආගමකම මිනිස්සු ජීවත් වෙන රටක්....සල්ලි අතේ තියෙනවා නම් තමන් කැමති විදිහේ සැපවත් ජීවිතයක් ගත කරන්න පුළුවන් හොදම තැනක්....සංවර්දනයෙන් වගේම ජනාකීර්ණ බවෙන් ඇමරිකාවෙ ඉහළම තැනක් අයිති නගරයක්.....

සංවර්දනයෙන් වගේම ජනාකීර්ණ බවෙන් ඇමරිකාවෙ ඉහළම තැනක් අයිති නගරයක්

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.







අවුරුදු ගානකට කලින් අල්ලලාවත් තිබුනේ නැති ස්මාර්ට් ෆෝන් එක...අද වෙද්දි අතෙන් අයින් කරන්නම බැරි තත්ත්වෙට පත් වෙලා තියෙද්දි..හෑන්ඩ් ෆ්‍රී කනේ ගහගෙනම ෆෝන් එක ඔබන ගමන් මං පාරෙ ඇවිදන් ගියා.....හවස් වරුවත් එක්ක අහස ලා දම් පාටට හුරු රෝස පාටකට හැරිලා තියෙද්දි..දැනටමත් දැල්විලා තිබුනු ලයිට් වගේම කලබලෙන් එහෙටත් මෙහටත් දුවන් යන මිනිස්සු අස්සෙ මගෙ පාඩුවෙ මන් ඇවිදගෙන ගියා.....

අහස උසට බැදුනු තරු පහේ රෙස්ටුරොන්ට් වගේම පොඩි ස්ට්‍රීට් ෆුඩ් ශොප් පහු කරගෙන හොදම වර්ගෙ වාහනවලින් යන මිනිස්සුත්..පයින් ගාටන මිනිස්සුත් නොතකාම මං ඉබාගාතේ ඇවිදන් ගියා.....පාට පාට ලයිට් එලි වැටිලා පාර දිලිසෙනවා...සංගීතයක්ද කියලා කියලා හිතෙන තරමට වාහනවල හෝන් සද්දෙ රටාවකට ඇහෙනවා.....ඉන්ග්ලිශ් ,ජර්මන්,ජැපනීස්,ඉටැලි වගේ බාශා කීපයක් එකපාර ඇහෙද්දි....කලවම් වට්ටෝරුවක් උනු මිනිස්සුන්ගේ කියවිලි එක්ක නිකන්ම මගෙ මූනට හිනාවක් ආවා....

°°කාළ්°°⚠️️(Yizhan version ✔)Onde histórias criam vida. Descubra agora