..
..
..
2023 වර්ශය
.
.
.Abhin ' s P.O.V°°°°°
.
ටක් ටික් ටක්
ටක් ටික් ටක්
ටක් ටික් ටක්.......මට බෑ....
අදත්.....එන්නෙ නෑ කියලා හිතාගෙන ගියා උනත්.....බෙල්ලෙ තිබුනු යක්ශනීගේ නියපොතු පාර ඇඟිල්ලෙන් පිරිමදින ගමන් මං එයා දිහා රවලා බැලුවා.....
..තමුසෙගෙ කටෙ කොච්චරවත් තියෙන්නෙ බෑ කියන එකමයි..වෙන මොකක් හරි කියනවා අභීන්...
..මට බෑ ...
ඇමරිකාවෙ තිබුනු හුරුපුරුදු...ඒත් දරන්න අමාරු සීතල කාලගුනේ එක්ක මං කැපචීනෝ එක ඇතුලට හැන්දෙන් ඇනගෙන ඇනගෙන යනගමන් කෑ ගැහුවා.....එයාටයි මටයි විතරක් ඇහෙන තරම් සද්දෙන්....
..අවුරුදු විසි පහක් උනාට මොකෝ තමුසෙ පොඩි එකෙක් වගේ.....
ඉන්න තැන යක්සනී එක්ක තිබ්බ කේන්තියට කැපචීනෝ එකට ඇනගෙන යද්දි ඒකෙන් බිංදු දෙක තුනක් විසි උනේ මගෙ තොල් පොට උඩට.....හිතන්න වෙලාවක් නැතුව දිවෙන් උඩු තොලේ ගෑවුනු බිංදු කීපය මන් ඇදලා ගන්නවා එක්කම දෙව්නිත් අයියා කෑ ගැහුවා ම්න් පොඩි එකෙක් වගේ කියලා.....වෙන්න ඇති ඉතින් ....මගෙ වයසෙ සමහර උන්ට බැදලා දැන් ලමයිනුත් හිටියට අපෙ අම්මට මන් තාම ගෙදර පොඩි එකානේ.....
..වදයක් නොවී ඉන්නවකෝ ඕයි...
..මට ඕන දේ කිව්වාම කොහොමත් මං වදයක් වෙන්නෙ නෑ තමා....
VOCÊ ESTÁ LENDO
°°කාළ්°°⚠️️(Yizhan version ✔)
Fanfic..කලු කුමාරයා වහ වැටුණේ ගැනු නිරුවතට විතරමද ..🔞 (Zhanyi කතාවේ yizhan වර්ශන් එක)