..
..
..
2023 වර්ශය
.
.
.Abin 's P.O.V°°°°°
...මොන විකාරයක්ද ඕයි කියවන්නේ.....
මං කෑ ගැහුවා....ගෙදරට හොයාගෙනම ඇවිල්ලත් වද දෙන පිස්සා ශොප් එකත් එක්කම තිබුනු අපේ ගෙදර හොදට වාඩි වෙලා ඉද්දි මං අක්කටත් එක්ක ඇහෙන්න කෑ ගැහුවා...ඒත් ඒකිට ගානක් නෑ ....උයන්න බෑ කියලා දගලපු එකී අන්තිමට ෆැශන් ඩිසයිනින් කරන්න ගද්දි තුන් හිතකවත් නොතිබුනු විදිහට අද වෙද්දි මං චෙෆ් කෙනෙක් වෙලා කේක් ශොප් එකක් කරන ගමන් හිටියා.......මං ගෙදර නිසා ලොකූ ශොප් එක බලාගද්දි කොච්චර කැ ගැහුවත් ඇහුණේ නෑ වගේ ඒකි කස්ටමර්ස්ලත් එක්ක හරි හරියට හිනා උනා...
..මං කියන්නෙ බොරු කියලද හිතන්නේ...
..මං දන්නෙ නෑ ...
..හරි ඉතින් හිටන් ඉන්නෙ නැතුව වාඩිගන්නවකෝ...
..මට බෑ...
..කොල්ලෝ මෙත...
..මට බෑ!!!...
..කට කඩනවා උබේ මං දැන්....මට බෑ ගත්තු ගමන්මයි ඉන්නේ....
..කඩයි කියලා තමා බය හුහ්....
තමන්ගෙ ගෙදර වගේ සැපට වාඩි වෙලා කකුලක් පිට කකුලක් දාගත්තු දෙව්නිත් අයියා ලගින්ම මං වාඩි උනේ.....කිව්වත් වගේ ඌ එපා කියන විදිහටම කට ඇද කරලා රවන ගමන්.....
..දගලන්නෙ නැතුව හිටපන්කෝ...තව දවස් දෙකයි ආයේ මං කරදර කරන්නෙ නෑ....
YOU ARE READING
°°කාළ්°°⚠️️(Yizhan version ✔)
Fanfiction..කලු කුමාරයා වහ වැටුණේ ගැනු නිරුවතට විතරමද ..🔞 (Zhanyi කතාවේ yizhan වර්ශන් එක)