..
..
..
*Special chapter *
..සර..ස් සරස්....
ගොම්මන ගෙවිලා යනකොට වේලුනු කොල ඉතිත් පොඩි වෙන්න ඇති....ඒ ගොඩටම මෝරපු කොලත් එකතු වෙන්නඇති.....ඉරත් හොරාවට අවරට ගියකොට...උබටත් ටික ටික මාව අමතක වෙනවා ඇති....
..සස්...සස්...
ලන් වෙන්න ඕන උනත්....
උබේ ආරක්ශාව හිතුවට වඩා බලගතුයි බන්.....
පලයන් කිව්වා නිස ගියා මිස....
නැත්නම් මන් තාම උබ මත්තේ නැහෙනවා බන්...උබලා මගෙ අම්මා අප්පා මොකාද හොයනවා....
මොන දීපංකරේක එකෙක්ද හොයනවා.....
තමන් ගැනවත් හිතන්නෙ නැතිව...
උබලා මගෙ ජීවිත කතාව ලියනවා....මොකාට දාව බිහිඋනාද..
මොකා වින්නඹුකම් කලාද...
මොකා නම් තිබ්බද කියන්න..
මන්වත් හරියට දන්නෙ නෑ බොලවු....
උබලා හෑලි ලීවට
මහ උජාරුවට...
කොහොම මැරුනද...
මොකා මැරුවද...
විහින් නැසුනද...
මටම නොතේරෙන
ප්‍රහේලිකාවක් බොලවු.....එකෙක් මං ගජබාගේ පුතාලු..
වල්ලභගේ පුතාලු...
රෙදි නැන්දගේ එකාලු...
භාරතේ එකෙක්ලු...
යුද්දෙකදි නැසුනලු...
ගෑනු මැද තෙරපුනාලු....
ආදරවන්තිය අහිමි වෙලා...
මං මාවම නසා ගත්තලු...
ඒ කොහොම කිව්වා උනත් ..
අන්තිමට මන් කාට කාටත්..
කාමලෝලී යක්ශයෙක්ලු....
ශත වර්ශ ගානක් තිස්සෙ යකෙක් තමා බොලවු....පින් දෙන්නත් බැරිව...පින් ගන්නත් බැරිව සංසාරෙම ගෑනු නිසා යැපෙන එකෙක් මං....කවි පද ලිය ලිය රූ සොබාව ගැන ලිව්වත්...මං කියන්නෙත් මූනත් නැති එකෙක් බන්.....
VOUS LISEZ
°°කාළ්°°⚠️️(Yizhan version ✔)
Fanfiction..කලු කුමාරයා වහ වැටුණේ ගැනු නිරුවතට විතරමද ..🔞 (Zhanyi කතාවේ yizhan වර්ශන් එක)