06. I miss you

200 50 6
                                    

Present
.
.
.
.
.

නිදාගෙන හිටපු ජිමින් එකපාරම නැගිට්ටේ එයාගේ කකුල් අතරින් දැනුන තෙත ගතිය වගේම සියුම් වේදනාවක් මිශ්‍ර සනීපදායක හැඟීම නිසා.

" ද...ෆක්...!!! "

තමන් ඇදගෙන හිටපු බාත්රොබ් එක ගලවලා දාපු ජිමින්ට පෙනුනේ නින්දෙදි ඕගසම් එකකට ගිහින් තිබුන එයාගේ ඩික් එක දැන් හරිම සනීපෙන් නිදාගෙන ඉන්න විදිය. එයාගේ මෂ්රූම් කලර් තයිස් උඩ සුදු පාටට උකු තරල හිමින් ගලන් යන විදිය දිහා ජිමින් ටික වෙලාවක් බලන් හිටියා. හෙඩ්බෝඩ් එකට හේත්තු උන ජිමින් එයාගේ කොන්ඩේත් පිටිපස්සට කරලා ඇස් දෙක පියාගත්තා.

මීට කලින් අවුරැදු දාසය දාහතේ දි වගේ ජිමින්ට මේ වැඩේ වෙලා තිබුනත් අවුරැදු ගානකට පස්සේ ඒක වෙලා තියෙද්දි... ජිමින්ට තමන් ගැනම පුංචි අනුකම්පාවක් උනා. ජිමින්ට එයා ගැනම බලාගන්න එක අමතක වෙලා ගිහින්. සාමාන්‍යයෙන් පිරිමියෙක් නින්දෙදි ඕගසම් එකකට යන්නේ ස්ට්‍රෙස් වැඩි වෙලා හුඟක් බීසි වෙද්දි තමන්ගේ සිරැරේ අභ්‍යන්තර හැගීම් වලට වෙලාවක් දී ගන්න බැරි උනාම. ජිමින් ඉන්නෙත් ඒ වගේ තත්වෙක.

බෙඩ් ටේබල් එක උඩ තිබුන ටිෂු බොක්ස් එකෙන් ටිෂු දෙක තුනක් අතට ගත්ත ජිමින් එයාගේ තයිස්වල තිබුන ස්පර්ම්ස් අයින් කරන්න ගත්තා. එයාගේම අත ඩික් එකේ ටිකක් තදින් වැදෙද්දි ජිමින්ට පොඩි වේදනාවක් දැනුනා. ඒත් මීට වඩා තද වේදනාවක් එයාගේ ඩික් එක විදලා තියනවානේ.... ජිමින්ට මතක් උනා එදා කයිලිගේ දණිස්සෙන් ලැබුනු කික් එක නිසා එයා ⁣දවස් දෙකක් තිස්සේ විදපු ආමාරැව ගැන. වොශ්රූම් එකට යන්න තියා.. එයා බයික් එකට නැගගෙන හිටියෙත් හෙන අමාරැවෙන්. ජිමින්ගේ තොල් අගට හිනාවක් එද්දි එයා බෙඩ් එකෙන් බැහැලා වොශ්රූම් එකට ගියේ ටිෂු ටික ඩස්බින් එකට දානගමන්.
.
.
.
.
.
.
.
.
.
.
.
වොශ් එකක් දාගෙන කලු පාට ටී ෂර්ට් එකකට කලු පාටම පෑන්ට් එකක් ඇදගත්ත ජිමින් මැන්ශන් එකේ බේස්මන්ට් එකට ආවේ එයාගේ අත්වල අල්ලට කලු පාට පටියක් බැදගන්න ගමන්.

" මොනවා හරි කිව්වද...? "

" තාම නෑ.. ඩොන්.."



MADNESS LIES IN LOVE || PJM || COMPLETEDWhere stories live. Discover now