පින්න මලේ සුද ඇන්න ගිහින් වද
මුහුන පුරා පෙම් පිරිලා
ඉන්න එපා නුබ හැන්දැකරේ දොර
කන්ද කපා හද ගෙට එන්න"
"ලස්සනයි බලන්න ඔයාගෙ මල් සිනා
පුන්සදක් නැගෙන්න එපා කැලුම් හෙලා......."
"පිනා ගොබ්බයා පිනාගෙ තාත්තා ගොබ්බයා"
"අඩෝ පිනා එනවා .පිනා එනවා.කටවල් වහපියව් යකෝ"
එ අපේ පංතියේ මොනිටර් ,දසුනා.අපි ඉන්නෙ 11 A .තව class 3 ක් තියෙනවා .එවා ඔයාලට වැඩක් නැ.මොකද එවා මට අදලත් නැ. අපි අතල් එකේ පොඩිම පොඩි හිනිම හිනි සංගිතයක් දැම්මා.කමක් නැ නෙද. කියේව්වට ඔයාල දන්නෙ නැනේ මගේ නමවත්. හරි .මම අනුප අනුහස් ශාන් දිසානායක .
"දසුන් කෝ ඒ සංගිත කණ්ඩායම "
"ආ..... සර් "
"ඇයි දැන් තමුන්ගේ කන් ඇහෙන් නැද්ද "
"Sorry සර්"
දසුනා කිව්වේ එච්චරයි.එච්චරයි කියන්නේ එච්වරම තමා.පිනා මදිවට සංසාර ගත ගොට්ටා ආවා.මෙහෙමත් කරුමයක්.අනිච්චෙවත සංකාරා කිව්වලු.
"මාත් මේ ආවේ මුන්ගෙ සද්දේ ඇහිලා තමා සර්.ඇත්තට මුන් වගෙ මෝඩයෝ ටිකක්.exam කට උඩ තියා ගෙන නටන නැටිල්ල"
ඉතින් exam කියලා අපිට අඩන්නද දැන් කියන්නෙ.මගුල.ඔයාට exam ලොකු වුනාට අපිට ලොකු නැ සර්. එච්චරයි .
"දැන් එතකොට කවුරුත් වැරැද්ද බාර ගන්නෙ නැද්ද .කට්ටියම ආස ඇති office එක ඉස්සර දණ ගහන්න."
"උබලට ඇහෙනවද ලොකු සර් අහන එක.කෝ උබලගේ කටේ සද්දේ"
"දර්ශන සර් ,සර් යන්න. මම මෙක බලාගන්නම්"
ඇති යාන්තම් ගොට්ටා ගියා. දැන් ඉතින් පිනා කියන එකක් තමා.
"නදුනී ,මෙතන දැන් මොකක්ද වුනෙ"
"සර් ,පිරිමි ලමයි අපිත් එක්ක පොඩි game එකක් කරා,අපි සිංහල පොතේ කවි තරගෙට කිව්වා ."
"ඇත්තටම එකද වුනේ මලිශා"
"ආ....ඔව් සර් .මේ අපේ සිංහල පොත්.සිංහල මිස් ඇවිත් නැති හින්දා අපි මේ....."
YOU ARE READING
The Miracle eyes✅
Fanfictionහිත හයිය නම් ජිවිතේ දින එක ගේමක් නෙවේ. ඔයාට ඕන දේකට මම ඉන්නවා. ඔය ඇස් අයිති මට, මටම විතරයි. ඒක මතක තියාගෙන වැඩ කරන්න.