27 කොටස

1K 94 9
                                    

"හොටු මහාත්තයෝ"

"මොකො බන් කෑ ගහන්නෙ...මගේ කන් දෙකත් මොකක්ද වුනා බන්"

"ඔයාගේ චණ්ඩියෝ දෙන්නා මගේ කොන්ද කඩන්න හදන්නේ.රිදෙනවා "

"කෝ ඔහොම ඉන්න මම අත ගාන්නම්.,අම්මයි ළමයිටයි තුන් දෙනාටම දැගලිල්ල"

"එහෙම තමා ඔයා මාව බඩ කරාට මම තම පොඩි එකා .තමුසේට තියෙන විසේට මෙතන මට බඩක් දිලා දැන් අනම් මනම් කියනවා "

"අම්මෝ ඔව් ..මට තමා විසේ තිබ්බේ.ඒ හරිය ගැන කතා කරන්න එපා .එක්සැම් ඉවර වුන දවස මතකනම් මේ ගෙදර කෑ ගහලා කියයි."

"ඒදා යම් දෙයක් වුනා තමයි.ඊට පස්සේ හැම රැකම මමද ඇගේ නැග්ගේ..ආ....."

"කවුද දන්නේ නැ...ඇගේ දැවටි දැවටි මාව ඇග උඩට ඇදලා ගත්තේ."

"අම්මෝ හා....මම තමයි කරේ.මම කිව්ව පලියට කරේ මොකද ..."

"උඹව ලග තියාගෙන සිල් රකින්න බැරි නිසා ..... දැන් උඹට මගේ දෙන්නා බරයිද?,කරදරයිද?"

"දෙකම නෙවෙයි ...මට චූ බරයි.... මට මේ බඩ එක්ක එක පාර නැගිටින්න බැ.ඔයා මන් ගැන හොයන්නේ නැ.මට ආදරේ නැ.මන් දිහා බලන් නැ .ඔයාට ලොකු ලමයි දෙන්නා විතරයි."

"අම්මෝ හා....කියවන්න එපා .වරෙන් මම එක්ක යන්න."

එයා මාව පරිස්සමට නැගිට්ටවලා බාත් රුම් එක එක්ක ගියා.

"මම උබට දුන්න ආදරේ කිසි අඩුවක් නැ මැණික .කවුරු හරි මට කිව්වොත් ළමයිද ඔයාද කියලා මම ඉල්ලන්නේ ඔයාව.මොකද මම තාත්තෙක් වුනේ උඹ හින්දා ,මම අයේ ජිවත් වෙන්න පටන් ගත්තේ උඹ හින්දා ඉතින් මගේ ආදරේ ගැන සැක තියා ගන්න එපා"

එයා මගේ හිස් මුදුනට හාදුවක් තියන කොට මම ඒ පපුවට හාදුවක් තිබ්බේ. මට ඒ ආදරේ සැක නැ කියන ගමන් .

"මගේ හොද මැනික වගේ දැන් ලැස්ති වෙන්නකො ඩොක්ට ගාවට යන්න .6.00 එපොයිමන්ට් එක"

"හ්ම්...අපි රැට එලියෙන් කමු....හාද"

"ඔයාට ඔනේ කොහොමද එහෙම කරමු.මට මහා ගොඩක් නැනේ ඉන්නේ උඹ විතරයි .උඹට හොද කොහොමද එහෙම කරමු මැනික."

අනේ මන්දා එයාගේ එක වචනෙටත් සැහෙන්න හිත පිරෙනවා.ඔයාලගේ තාත්තා මට වශියක් වත් කරලද මන්දා .මම හිතින් හිතන ගමන් කුස අත ගැවා.

The Miracle eyes✅Where stories live. Discover now