"අප්පාච්චි ඔයා දන්නේ නැද්ද room එකට එනකොට තට්ටු කරන්න ඕනේ කියලා"
"අම්මෝ දන්නවා. ඒත් එහෙම කරා නම් මේවා මට පෙන්නේ නැනේ.අම්මෝ මොකො රතු වෙලා මගේ බෑනා පොඩ්ඩ"
"අනේ යන්න අප්පාච්චි "
"ඔවා කරන්න හොදයි අපි දැක්කම වැරදිනම් තොපිට තිබ්බනේ දොර වහා ගන්න"
අම්මෝ මේ අප්පාච්චි ඔයා නම් මාරයි.ආ....යසයි .මරු මාමාණ්ඩි .හ්ම් හ්ම්
"මේ යන් පහලට දැන් වේලාව ලගයි.හනිමුන් යන්න රැ වේලා"
දැන් ඉතින් මෝඩ වැඩ කරා නම් විදවපන්. තෝ මොඩයෙක් අනූවෝ.මෙහෙම වේලා මදි.ස්.......සිතලකුත් එනවා.හිරියක් එක්ක.පොඩ් බයකුත් දැනෙනවා අප්පා.
"මොකො,ආ.....තනියෙම කල්පනා කරන්නේ"
"හ්ම් .මොකුත් නැ. මේඅ හිනයක්ද කියලා"
"දෙන්නකෝ අත"
"ආ........ව්..."
මේ මෝඩයා අත ඉල්ලලා තියෙන්නේ හපන්න.දැන් ඉතින් මූ එක්ක මැරෙනකන් ඉන්න එපෑයි.
"රිදුනා මෝඩයෝ "
"රිදෙන්න තමා හැපුවේ,දැන් ෂුවර් නේද මේක හිනයක් නෙවෙයි කියලා"
"අම්මෝ ඕව් ඕව් ,තරුත් පෙනුනා"
"රැට තරු බලමු දැන් යන්. "
අම්මෝ මේ මිනිහාගේ කට. මට තව වෙලාව තියෙනවා හැබැයි .බැ කිව්වා නම් හරි.ඒත් මේකාගෙන් වෙදා කාපු පාර මටක් වෙද්දි බැද ගන්නවා. නැත්තම් මේකා බලෙන් බැද ගනි.
"ඔන්න කපල් එක එනවා "
"අඩෝ ලස්සනයි මගේ ඒකෝ"
පොඩ්ඩක් ඉන්න දසුනා.අනේ පුර්ණ ,පසියා, මලිශා ,නදුනි කට්ටියම ඇවිත්.මුන් අද ස්කුල් ගිහින් නැ.ඒත් අයොද්ය නැනේ.කමක් නැ.මගේ අනිත් වේඩින් එක ඌ ඉන්න තැනක ගන්නවා.
YOU ARE READING
The Miracle eyes✅
Fiksi Penggemarහිත හයිය නම් ජිවිතේ දින එක ගේමක් නෙවේ. ඔයාට ඕන දේකට මම ඉන්නවා. ඔය ඇස් අයිති මට, මටම විතරයි. ඒක මතක තියාගෙන වැඩ කරන්න.