"අපි එහෙනම් ගිහින් එන්නම්....අපි මේ මාසේ අවසනේ මෙහෙට එනවා....ලමයිගේ ඒහේ වැඩ ටිකත් ඉවර කරන්න එපැයි බන්...."
"හරි බන් කට්ටියම පරිස්සමෙන් ගිහින් එන්න...අම්මාලාව මතක් කරා කියන්න...."
"හරි එහෙනම් එල....අයෙත් ස්ව්ට් වෙච්ච එක සතුටුයි හොදේ..."
"හරි හරි රැ වෙන්න ඉස්සල්ලා පලයන්....."
කාලෙට පස්සේ සෙට් වුන ඌන් ටික ගියාට පස්සේ අපේ ගෙදර අයෙත් පාලුවට ගියා...වෙනදා රණ්ඩු වෙන අය අද රණ්ඩු නැ...
" මේ ඒ අනූ...අපේ ළම්යිත් අරුන් එක්ක ගියාද ...."
"මාත් ඒක තමා බැලුවේ "
" අමම් ඉන්නවා අරුන් දෙන්නා තමා නැත්තේ අප්පච්චි "
"ඇයි එයාලා කෝ....."
"ඔය ඉන්නේ අම්මි දෙන්නා දේපැත්තට වේලා...."
"චුටි පුතා....සුදු පුතා.....කෝ මගේ ලමයි දෙන්නා.."
"......"
දෙන්නා මික් කියන්නේ නැ.එක්කො හොර වැඩක් නැත්තම් දෙන්න තරහා වෙලා....
" ඔය කතා කරන්නකෝ අකේෂ් "
"සුදු...චුටි....දෙන්නම ආවානම්"
ඔයා දෙන්නා ඒනේ පුස් පැටව් දෙන්නා වගේ...මට තමා මුන්ගේ සද්දේ ....අනේ අම්මපා.......
" මොකො දෙන්නා කතා නැත්තේ"
" මොකුත් නැ අප්පච්චි "
"එහෙම නැ අප්පච්චි "
"ඇයි මේ දෙන්නා ආ....මොකුත් නැ ...එහෙම නැ...එහෙනම් කොහොමද චුටි ...."
"...."
උත්තර නැ...එයා බිම බලන්....
"සුදු..."
"මට එයා එක්ක කතා කරන්න දෙයක් නැ...."
"ඒයාට නැත්තම් මටත් නැනේ අප්පච්චි ,ඔයාට උත්තර ලැබුනානේ...මම යන්න පාඩම් කරන්න තියෙනවා.. ඔය එක එක කට්ටියට වගේ මට කියලා දෙන්න කවුරුත් නැනේ..."
මම බැලුවේ කේෂර දිහා...මේකා පුපුරනවා ...මම දන්නවා අප්පගේ පුතානේ..අකේෂ් ඉස්සර හිටියෙත් ඔහොම තමා...
"මොකක්ද ඒ කතාව...."
" අනේ අප්පච්චි ,මම යනවා මට පාඩම් කරන්න තියේ...."
YOU ARE READING
The Miracle eyes✅
Fanfictionහිත හයිය නම් ජිවිතේ දින එක ගේමක් නෙවේ. ඔයාට ඕන දේකට මම ඉන්නවා. ඔය ඇස් අයිති මට, මටම විතරයි. ඒක මතක තියාගෙන වැඩ කරන්න.