"ටොක් ..ටොක්..."
දොරට කවුරු හරි තට්ටු කරන සද්දේ එක්ක එයා ඇදෙන් බැහැලා ගියේ ආපු කෝල් එකත් එක්ක.පුතු හිටියේ මගේ අතේ නිදාගෙන හින්දා මම එයාවත් දූ ලගින් තියලා වෙලාව බැල්වා.අම්මෝ වෙලාව පාන්දර 2.45යි.නිදිමත ඇස්වලි බේරෙනවා.එත් මාත් සාලෙට ගියේ ආවෙ කවුද කියලා බලන්න.
"අකේෂ් කවුද ආ........."
දෙයියනේ මේ...මේ...ඇවිත් ඉන්නේ අනේ දෙයියනේ අයෝද්ය.මගේකා.. ..මම එහෙන්ම ඉන්ද වුනා කිව්වොත් හරි .මට මගේ ඇස් අදහා ගන්න බැරි වුනා..එයා ඇවිත් හිටියේ අයියා එක්ක.මම පලවෙනි පාරට ඒයාගේ අයියා දැක්කා....එයාගේ අතේ ලස්සනට ඔතපු පුංචි බබෙක් .....ඔව් කොල්ලෙක්...
"අනූ....ම....මචන් "
"අයෝ...මේ උඹමද බන්... අනේ මේ උබ නේද බන්..."
මම දුවල ගිහින් වුව බදා ගත්තේ මට තවත් ඒයා දිහා බලන් ඉන්න බැරි නිසා.
"මේ දෙන්නම ටිකක් ඇත් වුනානම් හොදයි නේද ,දෙන්නගෙම මැහුම් තාම වෙලිලා නැනේ "
"මගේ මැහුම් හරි ..අයෝ උබට කරදරයක් නැ නේද ..කෝ බලන්න.."
"අනූ...."
එයා එහෙම කියන ගමන් ෂර්ට් එක උත්සලා පෙන්නුවා .කැපිම් පාරක් .මගේ වගෙම...ඒ කියන්නේ.අයියගේ අතේ ඉන්න දරුවා අයෝගේ
"දරුවා....."
"ඔව් මගේ තමා..."
"හරි දරුවාගේ තාත්තා එතකොට..."
"මම....අනූ දන්නේ නැති වුනාට මම තමා අයෝව මැරි කරේ.."
YOU ARE READING
The Miracle eyes✅
Fanfictionහිත හයිය නම් ජිවිතේ දින එක ගේමක් නෙවේ. ඔයාට ඕන දේකට මම ඉන්නවා. ඔය ඇස් අයිති මට, මටම විතරයි. ඒක මතක තියාගෙන වැඩ කරන්න.