" අනේ....අකේෂ් ........"
මගේ ඇස්වල කදුලු පිරිලා දරා ගන්න බැරි වුනා ....ඒ මුණ මට හැම දෙම ලැබුනේ එයා හින්දා....මගේ ජිවිතේ අද අකේෂ් කෙනෙක් ඉන්නේ එයා හින්දා....මගේ බොක්කේ යලුවා රිත්මියා ....
"අනූ....මගේ මසිනේ"
"රිත්මියා......."
මම දුවලා ගිහින් එකිව බදා ගත්තේ මට මගේ අම්මා හම්බුනා තරම් සතුටක් හිතට දැනුන නිසා.
"කැහ්......මගේ වයිෆ් ගෙන ඇත් වුනාට කමක් නැ..."
"අඩේ....දසුනා ...."
"අයි යකෝ අපිත් ඉන්නවා ....අපිව පෙන්නේ නැද්ද"
මගේ වුන් ඔක්කොම ඉන්නවා...ඒත් පුර්ණ ඇරෙන්න....අයෝ කොහොමත් ලංකාවේ නැනේ...
"අනේ උඹලාව දැක්ක කල්......රනිදු අයියේ....ඔයාට ගොඩක් පින් ..මගේ දුවව හොයාගෙන ආවට....ඔයාට ඇත්තටම පින්..."
"හ්ම්..එක ලොකූ දෙයක් නෙවෙයි ...මටත් ඉන්නේ දුවෙක්...ඉතින් මට තේරෙනවා ඒ හැගිම...අනික මට සමාවෙන්න මගෙන් ඉස්සර ඔයාට වුන වැරදි වලට..."
"අපි එවා අමතක කරලා ගොඩක් කල් රනිදු ...කට්ටියම යන් මුලින්ම ගෙට ..."
"අකේෂ්....සොරි මචන්...."
"වරෙන් ගෙට යන්න...සිතු අංකල්ව එක්කන් යන්න...කෝ සුදු...චුටි ...එන්න.....මේ කට්ටයව එක්ක යන්න...."
"මචන්....පුර්ණ ..ඌ හොදින් ඉන්නවද ....."
"එහෙනම් මාව මතක තිබ්බා බොට...."
පොලිස් ජිප් එකෙන් බැහැලා ආවේ පුර්ණයා....ඌ පොලිස් ඔෆිසර් කෙනෙක් ....
" මට එහෙම උඹලා අමතක වෙනවද...බන්...."
" වරෙන් පොඩ්ඩක් ලගට...."
"මල්ලි ....කවුද මගේ කෙල්ලව අරන් ගියේ....."
"වාහනේ පිටිපස්සේ ඉන්නවා ඔයාට බලන්න පුලුවන් .....,එත් පරිස්සමෙන් ......මම කැමති නැ ඔය මුනවල් එයා දකිනවට.... ඔයාල මෙහේ හිටියට එහේ ගොඩක් දෙවල් වුනා......"
පුර්ණ එපා කිව්වා වුනත් අපි ගියේ මට ඒ බලු වැඩේ කරපු කේනා දකින්න ඔන වුනා.....දෙයියනේ .......
"නැන්දේ....ඔයා......"
ඔව් ඒ අකේෂ්ගේ නැන්දා තමා.....
YOU ARE READING
The Miracle eyes✅
Fiksi Penggemarහිත හයිය නම් ජිවිතේ දින එක ගේමක් නෙවේ. ඔයාට ඕන දේකට මම ඉන්නවා. ඔය ඇස් අයිති මට, මටම විතරයි. ඒක මතක තියාගෙන වැඩ කරන්න.