"අයොද්ය ඇයි class අවේ නැත්තේ"
"ඊයේ උණ ගන්න වගේ ආවා බන්.එකයි.දසුනා"
"දැන් අවුලක් නැ නෙද බන්"
"දැන් අඩුයි අනුවෝ,මම එහා පන්තියට ගිහින් මෙ පොත සිතාරට දිලා එන්නම්."
"දැන් ඒ ගමන එක එකාට කඩෙත් යන්න ගත්තද ඇ බොල"
"අපෝ නැ.pk එක දෙන්න යන්නේ."
එහෙම කියාගේ ඌ ගියා.අනේ එකා ටිකක් වෙනස් වෙලා වගේ දැනුනා . මගේ ඔලුව කුරුවල් වෙන්න එනවද මන්දා අප්පා.
"මේ බන් අනුවා,ඇයි බන් මට හිතෙන්නේ අයෝ අපිව මග අරිනවා කියලා. අනේ මන්ද බන්"
"නොකිව්වට පුර්ණයෝ මටත් එහෙම හිතෙනවා බන්"
"ඔව් එක ඇත්ත නෙද රිත්මියා,එකා අපේ group call වලට එන්නෙත් නැ.කෝල් අන්සර් කරන්නෙත් නැ."
"පොර ටික දවසක ඉදන් හෙන වෙනස් බන්"
"අර මොකො බන් පසියා ගල කදගෙන වගේ දුවගෙන එන්නේ"
පසියා බෙට්ට බර වෙලා වගේ දුවගෙන එන දිහා බලගෙන හිටියා.
"මොකො බන් මොහිනිවත් මගදි මිට් උනාද?"
"මේ අහපන් කෝ,මන් මාර සින් එකක් දැක්කා යකෝ"
ඌ මොනා දැක්කා උනත් ඌ හොදටම බය වෙලා.එක එකා දැක්කම තෙරෙනවා.
"ඇයි මොකො බන්"
"මේ ඊට කලින් කියපන් කෝ අයෝ"
"එකා සිතාරා හම්බෙන්න ගියා ඇයි?"
"උබර්ට හොදටම සුවර්ද?"
"එහෙම කියලා තමා එකා ගියේ.ඇයි කියපන්කෝ පිව වටේ අරින් නැතුව"
"මම දැක්කා පිටි කාරයා,අපේ එකා ඇදගෙනා එකාගේ කෝටස් එක පැත්තට ගියා."
"තෝ දැන්ද බේ/සි/ක/යෝ කියන්නේ,යමන් යකෝ "
අපි ඉක්මනින් සර් කාරයාගේ කෝටස් එක පැත්තට ආවා.එත් අපි යනකොට එකා එනවා.ඌ අඩලා එක එකා දිහා බැලුවම පෙනවා.එකා අපි දැකල හිනා වෙනවා හිනාව මාවාගෙන.අයෝ ලගට යන්න ගිය අපිව රිත්මි නැවැත්තුවා.
"ඌට අපි එකාව හොයන්න අවා කියන්න එපා.බැලු බැල්මට පෙනවා එකා ලොකු අවුලක ඉන්නේ කියන්න.අපි හිමිට හොයා ගමු."
YOU ARE READING
The Miracle eyes✅
Fiksi Penggemarහිත හයිය නම් ජිවිතේ දින එක ගේමක් නෙවේ. ඔයාට ඕන දේකට මම ඉන්නවා. ඔය ඇස් අයිති මට, මටම විතරයි. ඒක මතක තියාගෙන වැඩ කරන්න.