"මැණික කෝ නැගිටින්න ,ස්කූල් යන්න ඕනේ"
"අ..නේ තව ටිකක් ඉන්නම්කෝ"
අද school යන්නලු.බැ කියන්න බැ.මම school පටන් ගත්තත් හාරි ගිහින් නැ සතියක්.ඒත් ඒයාගේ තුරුලෙන් අනින් වෙන්න හිතෙන් නැ.
"දැන් ඇති බන්,කෝ ඔන්න කට කෙලත් පෙරිලා"
"දුෂ්ටයි අප්පා,අයින් වෙනවා "
මම බොරුවට එයාට රවාගෙන bathroom එකට රින්ග ගත්තා.එයා නැතුව ස්කූල් යන දවස.හැබැයි මම දැන් සදාකලිකවම එයාගේ.හී හිතද්දිත් සතුටුයි අප්පා.
Uniform එක ඇදගෙන පහලට ආවේ රිත්මියා කෑ ගහන නිසා.අප්පාච්චි අපිව ගිහින් දානවා කිව්වා .
"අම්මෝ මගේ මසිනා දැන්වත් යමන්.මේ කිරි එක ඉක්මනට බිපන්"
"හිටපන් යකෝ ,හිර වෙලා මැරෙයි"
"ඊයේ මොකුත් හිර උනේ නැනේ.උඹට ඇවිදින්න අමාරුවක් නෑ නේ"
කටත් නැහෙන මේකි මගේ කනට කරලා අහපු එකට ,ලැජ්ජාවටද මන්ද කන් රතු විගෙන එනවා වගේ හැගිමක් ආවා.අනේ දෙන්න හිතයි මුන සම්බොල වෙන්න.මම අහන්නේ මගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් ද ඒ ඇහුවේ.
"මම තොට කියන්නේ නැ,යමන් ගස් ගෙම්බී"
"මොකො මේ දෙන්න උදේ පන්දරම ඇවිලිලා"
අන්න මදි පාඩුවත් එනවා. එයා මොනා අහන්න හිතන් ඉන්නවද දන්නේ නැ ,හැබැයි මොනා ඇහුවා වුනත් අහන්නේ දිය වෙන ප්‍රශ්න තමා පුතේ.
"මේ යකා පරක්කු නිසා"
"ආ ...මගේ පොඩි බෑනාට ඇවිදින්න පුලුවන් ද. "
"අප්පාච්චි!!"
"අපේ මහාත්තයා !!"
මම වගෙම අම්මාත් හයියෙන් කැ ගැහුවා.
"නැ....ඉතින් ..මම හිතුවේ අද අමාරු වෙයි කියලා "
"අප්පාච්චී මගේ කොල්ලා රතු කරන එක නතර කරා නම් හොදයි නේද ,නැත්තම් මට බැන්දට කලින් වැන්දබු වෙන්න වෙයි මේකා ලැජ්ජාවට පුපුරලා"
අනේ අප්පා මට බැ. ඇයි මෙච්චර කටවල් වාචල.තොටත් හොද වැඩේ වෙන එකෙක් නැතිවට මූටම කැමති වුනානේ.
YOU ARE READING
The Miracle eyes✅
Fanfictionහිත හයිය නම් ජිවිතේ දින එක ගේමක් නෙවේ. ඔයාට ඕන දේකට මම ඉන්නවා. ඔය ඇස් අයිති මට, මටම විතරයි. ඒක මතක තියාගෙන වැඩ කරන්න.