10 කොටස

1.1K 104 13
                                    

akesh pov........

තාත්තා තාත්තාගේ තිරණය කියලා office එකේ වැඩක් තියේ කියලා යන්න ගියා.මම දෙලොවක් අතර තනි වෙද්දි .මගේ හිතේ අනූප ගැන ආදරයක් තියෙනවා ඒක මම  පිලිගන්නවා .එත් මම ඒක ඒයාට පෙන්නන්න කැමති නැ .මට ආය විදවන්න වෙයි කියලා බයයි.

"සුදු පුතා එන්න කැම කන්න,මේසේට ඇරලා තියෙන්නේ "

"මම එන්නම් අම්මා "

අම්මා කන්න කතා කරනවා. අනූ කන්න ඇවිත් ඇති.මම කොහොමද ඒයාගේ මුන බලන්නේ.මම හිමිහිට පහලට ගියා.එත් එයා කැම මේසෙ නැ. ඇයි එයාට දවල් සිද්දිය එක්ක ,හිත රිදිලවත් ද

"අම්මා ඇයි අනූ නැත්තේ,අපි එක්ක තරහෙන් ද?"

"පිස්සුද පුතේ ,ඒ ළමයට බෙහෙත් බොන්න ඔනේ නිසා කලින් කාලා බෙහෙත් බිලා නිදා ගත්තා "

"මේ බලන්න්කෝ අම්මේ මේයා දැන්ම ඉදන් පටන් ගෙන"

"ඒහෙම තමා වෙන්න ඕනේ.මගේ පුතා අපි එක්ක තරහෙන්ද"

අනේ අම්මා මේ මොනවද ආහන්නේ. මම අනික කොහොමද තරහා වෙන්නේ  .ඔයාලා හැම දෙම කරන්නෙ මගේ හොදටම කියලා මම දන්නවා.

"අනේ නැ අම්මේ.ඒත් ඇයි මේ හදිසියේම "

"හදිස්සියක් නැ පුතා. තාත්තා බයයි ඔයාට කලින් වගේ වෙයි කියලා. අනික ඔයා වුනත් දන්නවා ඔයා තාත්තාගේ පන කියලා"

"අනේ මේන් අයියා කලින් වගේ නම් වෙන්න එපා .මෙන්න වැන්දා,අයේ අපි හැමොටම විදවන්න බැ."

"අනේ මගෙන් ඒ වුන වැරැද්දට මට සමා වෙන්න නංගි. මම දන්නවා මම ඔයාවත් නොසැහෙන්න ඇඩෙව්වා කියලා"

"අපි ඒවා අමතක කරමු අයියා .මගේ යාලුවා ඔයාට එහෙම කරන එකක් නැ"

කන්න පිරියක් නොව්නත් අම්මා රිද්දන්න බැරි නිසා පොඩ්ඩක් කාලා කමරේට රින්ග ගත්තේ පාඩම් කරන්න ඕනේ කියලා. ඒ ගමන්නම් එයා ඉන්න කමරේටත් ඔලුව දාලා බැලුවා. එයා සනිපෙට නිදි.

The Miracle eyes✅Where stories live. Discover now