"ගොඩක් පින් දරුවෝ,කොහෙද අපේ ඒවුන් හිටියට ඔහොම එකක් කරල දෙනවා කියන්නද"
"ඕක මොකක්ද ආත්තම්මා "
"තූ තූ...තු..කැහ්..කැහ්"
මම හිතන්නේ බටකොල අච්චිගේ රසදිව පිනා ගියාද කොහෙද ,ඉලග පාර බැද්දට පාත් වෙන්න් දෙන්න. ආවා මෙතන නොදරුවන්ගේ හිත් රිද්දන්න.
"මොකාද මේකට ලුණු දාපු ඒකා,ඇ කාලකන්නියා තෝ නෙද "
"අනේ ආත්තම්මා ,ඔයා මන් ඉන්න තැනමනේ තේ එක හැදුවේ,අනික අපි මිදුලට එද්දිත් දසුනා මිදුලේ උන්නේ"
"හරි මම හොයා ගන්නම්කෝ කවුද මේ වැඩේ කරේ කියලා,ඉහේ ඉදලා පතුරු ගහනවා"
ආත්තම්මා දෙස් දේවොල් තියෙනවා.අම්මෝ මගෙයි මේකිගෙයි නහයට ගෞරවයෙන් බුදු සරණයි .ඔන්න ඔන්න අයේ එනවා.
"දසුන් අර පොල් ටික ලෙලි ගහලා ,පොඩි පැල ටිකට වතුර දාපන්,අනිත් දරුවන්ට පුලුවන් පොඩි කෙලි එක්ක පොඩ්ඩක් ඇවිදින්න යන්න"
ආච්චි අම්මා එහෙම කියාගෙන ගෙට ගියා. අපේ එකා නැතිව අපි කොහේ යන්නද.
"මේ ඒක නෙවෙයි අපි මේ බටකොළ ආච්චිව doctor කෙනෙක්ට පෙන්නමුද,ඇයි බන් යලුවෝ ඇවිත් ඉන්නකොට තම්න්ගේ එකාව පහත් කරන්නෙ කවුද බන්"
"මේ ඔයාලා ඕක ගනන් ගන්න එපා. පොඩි නංගි එයි එයා එක්ක ගමේ අවිදලා එන්න. "
"මේ අච්චිට අර තේ එක පෙවුනේ නැත්තම් බොටද "
"උඹ පොල් ලෙලි ගහන්නයි,අපි ඇවිදින්නයි.මේ යමන් බන් ,තොගෙත් ගනකම"
" පල ඒහාට තොගේ ඔය පානිය අරගෙන. තොගෙත් තනිකර බොරුව තියෙන්නේ. අඩන්න ඕන්නම් අඩපන් .අපි තොට අදරෙයි "
මට මාරම දුකක් අවේ අපේ එකා ගැන. අපේ ආත්තම්මා නම් ජිවිතේට මට ඔහොම කතා කරලත් නැ. මව පිට අය ඉස්සරා හැල්ලු කරලත් නැ. ඒ අතින් මගේ ඒකා පව් .
"මේ එහෙනම් මෙතන වැඩ ටික ඉවර ඒකේ අපි යමු ගල්විහාරේට "
"හ්ම් අන්න අදහස ,අකුරුත් ගැලපෙනවා.ඇග පත හෝදගෙන යමු"
"ඒ බන් පොඩ්ඩක් හිටපන් ,කාටද බන් අර ආත්තම්මා මුරුංගා අත්තේ තියාගෙන සලකන්නේ"
YOU ARE READING
The Miracle eyes✅
Fanfictionහිත හයිය නම් ජිවිතේ දින එක ගේමක් නෙවේ. ඔයාට ඕන දේකට මම ඉන්නවා. ඔය ඇස් අයිති මට, මටම විතරයි. ඒක මතක තියාගෙන වැඩ කරන්න.