Anupa pov
එදා සිදුවිමෙන් පස්සේ ගෙදර කවුරුත් මට තනියෙම කොහෙවත් යන්න දුන්නේ නැ. මට යන්න හේතුවක් තිබ්බෙත් නැ.එදා අපි දෙන්නා එකතු වුනාට ආයේ එහෙම දෙයක් වුනේ නැ. මාව පුලුවන් තරම් පරිස්සම් කරා.කාලෙත් එක්ක එයට කැම්පස් යන දවසත් ආවා.එයාට මොරටුව කැම්පස් එක ආවා.ඒ වගෙම තව මාසෙකින් මට A/L එක්සැම් එක.
අද මගේ හබියා කැම්පස් යන දවස.එයා ගෙදර ඉදන් යන්න එන්න එන්න පුලුවන් කියලා තමා මොරටුව තොර ගත්තේ .
"ඔයාගේ හැම දෙම හරි නේද ?"
"හ්ම් ඔව් මැණික.යන්ද කලා එන්න. කලා ඇවිත් නිදා ගමු. මම උදෙනම් යන්න ඔනේ"
"හරි යන්කො,එත්"
"එත් මොකක්ද මැනික"
"කැම්පස් ගියාටකමක් නැ. කොහෙවත් යන උඩැක්කි කර ගහන්න ලැස්ති වෙන්න එපා.හරිද"
"අම්මෝ ඉන්න එකා කොන්ට්‍රොල් කර ගන්න බැරි මට තව එකෙක් හිනෙකින්වත් එපා"
ඔය කිව්වට කියන්න බැ හිත් කියන එවා වෙනස් වෙනස් වෙනවා.ඒ හින්දා ඇහැ ගහගෙන ඉන්න ඔනේ.නැත්තම් බෑ.කලින් කෙල්ලෙක් එක්ක යලු වෙලා හිටපු හින්දා කියන්න බෑ .
"හකෝ.අපි බලමුකෝ"
රෑ කෑමට පස්සේ එයා කාමරේට ගියේ නිදි මතයි කියලා වෙනකොට මම රිද්මියා එක්ක සාලේ තනි වුනා.
"ඒ අනූව මලිශා පොඩ්ඩක් වෙනස් වෙලා වගේ දැනෙනවා බන්"
"ඇයි ඒ.එහෙම දෙයක් පෙන්නේ නැනේ."
"අනේ මන්දා මට මුණ දිලා කතා කරන්නේ නැ මැසෙජ් එකක් දැම්මත් රිප්ලයි නැ."
"මුණ දෙන්න කාටවත් බැ.එත් මැසෙජ් කරන්නේ නැ කියන එක හිතන්න තරම් ප්‍රශ්නයක් ,නිකන් නෙවෙයි බොන්න ඔනේ ප්‍රශ්නයක් "
"විහිලු නෙවෙයි ,මට බයයි අපේ අයෝට වගේ ප්‍රශ්නයක් වත් ද කියලා."
"හ්ම්...අපි ටිකක් හොයලා බලමු .උඹ දසුනාට කිව්වා ද"
"නෑ.එයාත් ටිකක් අමුතු වෙලා ඉන්නේ.,වෙලාවකට එයත් මාව මග අරිනවා බන්"
"හ්ම් ...අපි බලමුකෝ"
එකි කාමරෙට ගියා වගෙම මම කල්ප්නාවකට වැටුනා.බැරි වෙලාවත් මලිශායි දසුනායි යාලු වෙලාවත්ද,නැත්තම් මලිශා රිත්මියාගේ හිතේ තියන දේ අපේ එකාට කියලවත් ද,අනේ මන්දා මන් මෙක දසුනා එක්ක කතා කරනවද නැද්ද .කල්පනවක හිටිය මම ගැස්සුනේ අකේෂ්ගේ සද්දේ ට
YOU ARE READING
The Miracle eyes✅
Fanficහිත හයිය නම් ජිවිතේ දින එක ගේමක් නෙවේ. ඔයාට ඕන දේකට මම ඉන්නවා. ඔය ඇස් අයිති මට, මටම විතරයි. ඒක මතක තියාගෙන වැඩ කරන්න.