අපි නිට්ටබුවට එනකොට වේලාව 2.00 ට කිට්ටු මිසක් අඩු වෙලා තිබ්බේ නැ.ඒත් එයා තාම මා එක්ක වචනයක් වත් කතා කරේ නැති වෙනකොට මම හිටියේ කියා ගන්න බැරි තර්ම් දුකින් .මගේ වැරැද්දක් නැ මට ඔන උනේ දරුවෝ දෙන්නා පරිඩ්සම් කර ගන්න විතරයි.මට මොනා වුනත් මට ගානක් නැ.මට ඔනේ වුනේ ඔයාගේ වස්තුව රැක ගන්න විතරයි පන.
"මේකට නගින්න.මගින් මොනා හරි අරන් දෙන්නම් කන්න."
"අකේෂ් ඔයා තරහින්ද තාම ඉන්නේ.මට ඔන....."
"ඔය ගැන පස්සේ කතා කරමු.මේක පාර...නගිනවා "
එයාගේ අද වචන වල ආදරේ නැ.තනිකරම කේන්තිය විතරක්ම වෙනකොට මට එයා එක්ක ආයේ කතා කරන්න දෙයක් නැති වුනා.අපි වරකාපොළ හරියේදි නතර කරලා කෑවා වුනත් එයාගේ නිහඩ බව මාව නොමරා මැරුවා.
"නැගිටිනවා....අනූප "
එයා මට කතා කරනවා ඇහුන නිසා මම ඇස් ඇරලා බැලුවේ මේ කොහෙද කියලා බලන්න.
"බහින්න පරිස්සමෙන් "
මම හිමිට බැස්සේ එයාගේ අත් වලට වාරු වෙන ගමන්.පැත්තම අදුරුයි.අමම් හිතන්නේ අපි හොටෙල් එකකට ඇවිත් වගේ.නැ..තව වහනයක් ආවා..
"මේ අකේෂ් මහාත්තයා වෙන්න ඇති...මම තමයි අර කතා කරේ"
"ආ අංකල්.අපි යන්ද...මගේ මල්ලිට ටිකක් මහන්සි"
මල්ලි එයා මාව මල්ලි කියලා හදුන්වලා දෙනකොට මට නිකන් පොලව පලාගෙන යන්න හිටුනා.ඒ ආපු මනුස්සයා එක්කම ඒ වාහනේම ඒයා බලලා තිබ්බ ගෙදරට ආවා.කරුවල නිසා වට පිටාව නොපෙනුනාට ගේ නම් ලස්සනට තිබ්බා.
"ගිහින් වොශ් එකක් දා ගන්න.මම කැම මොනා හාරි ගෙන්නම්""අයියා..."
YOU ARE READING
The Miracle eyes✅
Fanfictionහිත හයිය නම් ජිවිතේ දින එක ගේමක් නෙවේ. ඔයාට ඕන දේකට මම ඉන්නවා. ඔය ඇස් අයිති මට, මටම විතරයි. ඒක මතක තියාගෙන වැඩ කරන්න.