12 කොටස

1.7K 128 3
                                    

"අනු පොඩ්ඩක් ඉන්න අනිත් අය යනකන්. මට ඔයාගෙන් දෙයක් අහන්න තියෙනවා"

යන්න ගිය මාව ලොකු දෙයක් කියන්න වගේ එයා නතර කර ගත්තා.ඒත් ඒ දෙ කියන්න වුනේ නැ. ඒයාගේ තාත්තා බල්ලදිය දැම්මා.

"නැ..නැ ඔය පුද්ගලික කතා පස්සේ පුලුවන් ,කැම කාලා.අපිට බඩගිනි.ගෙඩර ගිහින් එලි වෙනකම් හාරි කතා කරපල්ලා"

"අප්පාච්චි!!!"

"ඔව් අප්පාච්චි තමා.ඇයි මොකද මම කියන දේ කරන්න බැරිද දැන් ආ..."

"හරි හරි යන්.ඔයා මාස ගානකින් කාලා නැනේ"ලොකු හුස්මක් අරන් පිට කරපු එයා නොක්කඩුවට වගේ අප්පාච්චිට කියද්දි අප්පාච්චි නම් ඒක ඇහුන් නැ වගේ ගියා.

කැම කාලා ඒයාලගේ බයිලා සියල්ල අහලා ගෙදර යන්න පිටත් උනා. ඒත් තාම මම ඉන්නේ දෙගිඩියාවේ මෙයා මොනා කියන්න බලන් ඉන්නවද කියලා කවුරු දන්නේ. බැරි වේලාවත් ඒයාට girl කෙනෙක් ඉන්නවා කිව්වොත් .කියන්න බැනේ ඉතින් මිනිස්සු තප්පර ගානට වෙනස් වෙනවාන්නේ.

අපි ගෙදර එනකොට රැ 10.30 කිට්ටු කරලා.කට්ටියම vehicle එකෙන් බැහැලා ගියා වුනත් එයා එහෙන්ම හිටියා. මම ටිකක් දුර ගිහින් ඒයා දිහා බලනකොට එයා කල්පනාවක හිටියේ. ඒයාට කරදර නොකර මම room එකට ගිහින් wash එකක් දාගෙන බෙහෙත් බිලා ඇදට වැටුනා. නින්ද යාගෙන ආපු මට දොරට තට්ටු කරන සද්දේ ඇහුනා.

"අනූ ඔයා නිදිද ?"

එයා අවිත් . මේකා මාර ඩයල් එකක් නිදාගෙන හිටපු එකා නැගිට්ටවලා නිදිද අහනවා.පොඩ්ඩක් ඉන්න ,දැන්ද දෙයියනේ ගෙට ආවේ. මම ටග් ගාල ගිහින් දොර ඇරියා.එයා ඇතුලට ඇවිත් දොර ලොක් කරා.මූ මාව මරන්නවත් ආවද ,

"මොකෝ බය වේලා. හ්ම්.බය වෙන්න එපා.අපි බැල්කනියට යන් ඔයාගේ room එකේ"

යන් කිව්වාට මේකා මාව ඇදගෙන ආවේ.මුඩුමයා.

"ඇයි අයියා ,ඔයා කලබලෙන් වගේ"

"හ්ම් මම මේ අහන දෙට හොදට හිතලා උත්තර දෙන්න .ඔයාට විශ්වාසද මාව.මේ ගත්ත තිරනේ නිසා පසු තැවෙන්න වෙන එකක් නැ කියලා"

"හ්ම්.අවසානේ කොහොම වෙයිද කියන්න මම දන්නේ නැ අයියා .ඒත් ඔයාව විශ්වාස කරනවා. මොකද මේ වෙනකන් ඔයා මාව පරිස්සමෙන් බලා ගත්ත නිසා.

The Miracle eyes✅Where stories live. Discover now