02

1.9K 133 13
                                    

"අනුප ,පුතේ පොත ගෙන්න."

"අන්න උ බට ගොට්ට අල්ල එන්නලු. පල"

"ඇයි බොට ජෙලද?,පල යන්න ඉරිසියාකරයා"

මම පසිදුවාට දිවත් දිග් කර ගෙන ආවා.

ඉතින් අපි ස්කොලේ ඉවර වෙලා තම තමන්ගේ ගෙවල් බලා පිටත් උනා.අපි එක ගමෙවත් එකම ටව්මෙවත් නෙවේ.යලුවන්ට සමු දිලා මම ගෙදර අවේ මට මේ ලොකේ තියෙන වටිම වස්තුව ගාවට. මගේ අම්මායි,කිරි අම්මායි. මට කියල හිටියේ එයාලා විතරයි.

"අම්මා,මයි ප්‍රින්ස් මම ගෙදර ආවා"

"ආ..ආවද?ඇග පත හොදන් බත් කාපන් මගේ පුතේ"

"අම්මා කෝ අත්තම්මා"

"බේහේත් බිලා නිදි දරුවෝ"

කලා බිලා ඉවර වෙලා time ටේබල් එකට අනුව WhatsApp group කෝල් එකට ජොයින් උනා.මොකද අපි set එක පාඩම් කරන්නෙ එහෙම. පුදුමද ?පුදුම වෙන්න දෙයක් නැ. අපී එහෙම තමා.

අපේ school එකේ A/L වලට අලුතින් set එකක් එනවා. ලස්සන අක්කලා එහෙම එනවද ලියල බලන්නත් එපැයි. නැත්තම එයලා තරහා උනොත් එහෙම.මොනා උනත් පට්ට අතල් වැඩේ.teachers ලා හොදටම busy.

"Good morning bro"

Very good morning ,බොක්ක"

" මොකො බන් අර රිත්මයා පර බලා ඉන්නෙ. මන් ගැන ආල හැගුම් වත් මොදු වෙලද?"

"අපොයි ඔව්,තොට love කරන්න වැඩේමයි."

"පසිදු ,තොට තියෙන්නේ තනිකර පැලියාව.වර යන්න"

"දැස රිදෙනවද මැනික පාර බලන් ඉදලා මන් එනකන්"

"අනේ එහාට පල.තො එනකන් බලන් ඉන්න මට pk එකේ අමාරුවක් නැ"

"අප්පද බොල ,ඒ පසියා බලපන්කෝ මෙකිගේ කතාව."

අපිට සද්දේ දාගේන රිත්මි ටිකක් එහාට ගියා. අපිත් පංතිය ඇතුලට ආවා. බැග් කරේ එල්ලන් ඉන්න පිස්සු නැති නිසා.

 බැග් කරේ එල්ලන් ඉන්න පිස්සු නැති නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
The Miracle eyes✅Where stories live. Discover now