❤️

1.8K 92 3
                                    

🐰: මට නම් එපාවෙලා තියෙන්නේ බන්...අපේ අම්මා කවදාවත් හැදෙන කෙනෙක් නම් නෙමේ....

🖤: අනේ මංදා බන්...ඒත් අපි මුකුත් කියන්න බෑ....මොකද ඒක ආන්ටිගේ තීරණය හිංදා

🐰: ඒත් බන්...අම්මා කොහොමද ඒ වගේ තීරණයක් ගන්න තරම් හිත හදාගත්තෙ??? මං කියන්නේ අපේ තාත්තා අපිව දාලගිහිල්ලාත් තාම මාසයක්වත් ගියේ නෑ නේද??

🖤: ඔව් ඒකනම් ඇත්ත තමයි.....ඒත්..ආන්ටි ගොඩක් සැර කෙනෙක්...අපි කියන දේවල් අහයි කියලා හිතන්න අමාරුයි

🐰: මගේ තාත්තාගේ තැනට එන්න කාටවත් බෑ...එන්න දෙන්නෙත් නෑ.....

ශාන් ස්ථීර විදිහට කිව්වේ....

..........................................................

My stepfather 👬🖤 | Yizhan sinhala 💚🐰Where stories live. Discover now