"යීබෝ"
"හ්ම්?"
"ඇයි ඔයා මට හැමතිස්සෙම වුශියෑන් කියන්නේ ??
" මොකද ඒක ඔයාගේ නම හිංදා මැනික"
"හැහ්?? මගේ නම xiao zhanනේ...නැතුව වුශියෑන් නෙමෙයි "
" මගේ වස්තුව, xiao zhan කියන්නේ ඔයාගේ මේ ආත්මයේ නමනේ...වුශියෑන් කියන්නේ එතකොට ඔයාගේ කලින් ආත්මයේ නම...මගේ වස්තුව ඔයා දන්නවද මම කොච්චර කාලයක් ඔයා එනකම් බලං ඉදියද කියලා...ඔයා හැම ආත්මයකදිම මගේ ඇස් ඉස්සරහම මැරුනා...මට ඔයා දුන්නේ එසේ මෙසෙ දුකක් නෙමෙයි....මට ඕනේ ඔයාට වයිර කරන්න...ඒත් බෑ...මට ඒක කරන්න බෑ මගේ පණ...ඔයා ආයේ ඉපදුනා..මට හිතාගන්න බැරි උනා...ඒත් ඒක මම බලාපොරොත්තු උනා මොකද මායා පුස්තකයේ සදහන් වෙලා තිබ්බා ඔයා ආයේ ඉපදෙන වග....මම හිතුවේ ඔයා ගෑනු කෙනෙක් වගේ ඉපදෙයි කියලා...පුදුමයකට වගේ ඔයා ජන්මය ලැබුවේ පුරුශයෙක් ලෙස....මම හිතුවේ මගේ වස්තුව ඔයාගේ අම්මා කියලා ඒකයි මම එයාට ආදරය කරේ...ඒත් ඔයා මගේ ඉස්සරහට ආපු පලවෙනි දවසෙ මට හිතුනෙම මොකක්හරි වැරදීමක් වෙලා තියෙනවා කියලා...මොකද මගේ මේට්ගේ ඒ සුවද ආවේ ඔයාගෙන් නිසා....පොතේ සදහන් උනා...මම වුශියෑන් කියලා කියන්නේ එයා ඉස්සරහ විතරයි කියලා...අනිත් අය ඉස්සරහ ඒ නම මට කියන්න බෑ...මම ඔයාගේ අම්මා ඉස්සරහ ඒක කියන්න උත්සාහ කරා පැටියෝ...ඒත් බැරි උනා...ඒකෙන් මට පැහැදිලි උනා..ඒ මගේ වුශියෑන් නොවන වග...ඒත් පුදුමයකට...මම ඒ නම කියලා...ඒකත් ඔයා ඉස්සරහ....එදා මම ඒකයි එච්චරටම කලබල උනේ..."
වෙනද බකමූනෙක් වගේ හූමිට තියන මගේ යීබෝ අද කතා පෙට්ටියක්, කෝච්චියක් වෙලා....එයා මට හැමදේම කිව්වා...ඔව් මට පැහැදිලියි....යීබෝ කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක් නෙමෙයි
එයා කොහොමටවත් එහෙම කෙනෙක් නෙමෙයි
මට මේක හීනයක් වගේ.......
යීබෝගේ කතාව ඇත්තටම පුදුම සහගතයි......
එයාට මගේ කලින් ආත්මයත් මතකයි
ඒත් තාම සමහර දේවල් මට එච්චර ටම පැහැදිලි නෑ වගේ.....
"යීබෝ"
"හ්ම්??"
" ඔයා ඇත්තටම කව්ද?"
"......................"
YOU ARE READING
My stepfather 👬🖤 | Yizhan sinhala 💚🐰
Romanceබලාපොරොත්තු නොවුණු මොහොතක හමුවූ මාගේ destiny එක 🎶