" hello lorgan! Nice to meet you..i am xiao zhan "
"Hello zhan wang told me about you..come come have seat and lets start our interview "
මාව ජොබ් එකට තෝරගනීද?? හිතේ පොඩි හරි බලාපොරොත්තුවක් තිබ්බා...මාව විනාඩි පහක්වත් interview කරේ නෑ එයා....
" you are amazing zhan..i love to give a job to you...you are excellent for this.."
මට එකපාරටම හිතාගන්න බැරි උනා
මෙච්චර ඉක්මනින් ජොබ් එකක් දෙනවා කියලා ඇහුවේ අදමයි
මට ඇත්තටම දැඩි සතුටක් දැනුනා
කොහොමහරි ජොබ් එකක් හොයාගත්තානේ....
" thank you so much sir...is it ok to come for this job tomorrow ?
" no problem..you can come tomorrow "
Lorgan sir කිව්වේ මගේ අත සොලවමින්...
මම ආපහු ගෙදර ආවේ සතුටින්...මේ ගැන යීබෝට කියනකම් ඉවසිල්ලක් නෑ
............................................................................
Author pov
" වස්තුව ඔයා ආවද?"
"ඔව් යීබෝ...දන්නවද අද මට......."
ශාන්ට කියලා ඉවරයක් කරන්න ලැබෙනේ නෑ
එකපාරටම යීබෝ පිස්සුවෙන් වගේ ශාන්ගේ අත ඉබ්බා....
යීබෝගේ ඇස් කෝපයෙන් දිලිසුනා
ශාන්ට හිතාගන්න බැරි උනා එකපාරටම යීබෝට මොකක්ද උනේ කියලා
යීබෝ කෝපයෙන් ශාන් දිහා බලලා විලිස්සුවා...
"යී....බෝ???"
" HOW!!!!! NO WAY....AISH...."
යීබෝ කෝපයෙන් කෑගැහුවා
" how did you find my wuxian ?? Don't even think about to stole him from me..."
යීබෝ යටපත් කරගත් කෝපයෙන් කෑගැහුවා
"යී...බෝ"
" ගිහින්...අත හෝදලා එන්න..."
යීබෝ අණ කරද්දි ශාන් මුකුත් නොකියා අත හේදුවා...ඒත් යීබෝ තවමත් හිටියේ වේදනාවෙන්
ශාන් එයා ලගට එද්දි මෙච්චර වෙලා තරහව පාලනය කරගෙන හිටි යීබෝ පුටුවෙන් නැගිටලා ශාන් ලගින් හිටගෙන...
ඔහුගේ තොල තම ග්රහණයට ගත්තා
යීබෝගේ අනපේක්ෂිත හැසිරීම ශාන් පුදුමයට පත් කරා....
YOU ARE READING
My stepfather 👬🖤 | Yizhan sinhala 💚🐰
Romanceබලාපොරොත්තු නොවුණු මොහොතක හමුවූ මාගේ destiny එක 🎶