episode 2

1.1K 109 10
                                    

"දිල් වාලේ මුචු නේනේනාආආආආආ..ඕඕඕඕඕඕඕඕ"🎶🎵

"අඩෝ නවත්තපිය...උබට සිංදු කියන්නත් බෑ...පුලුවන් එකාට කියන්න දෙන්නෙත් නෑ...."

මගේ ඔලුවට ටොක්කක් එහෙම ඇනලා මගේ අතිජාත පාපකාරි සකි කිව්වේ මට ඔරවන ගමන්..ඉකේ...ඌ ඔරවද්දි නිකන් ඔරං මොටන් කෙනෙක් වගේ...නෑ නෑ...අර පස්ස රෝස බැබුන් කෙනෙක් වගේ...ඔව් ඔව් ඒක තමා මූට හරියන නම....

" අහපං මට ආයේ සුපිරියටම සිංදු කියන්න පුලුවන්..උබලට ඕවා අහන්න බෑ කියලා මම පලිද"

මම කියද්දි ඌ ඇස් රෝල් කරා..යකෝ එතකොට මට මතක් උනේ මගේ කුඩු තාත්තාව...ඌ දැන් මගේ අම්මත් එක්ක විකාර කර කර ඇති......

මටනම් ඒ මිනිහව එකෙන්ම එපා උනා...උදේ වෙච්ච සිද්ධියෙන් පස්සෙ...ඔල මොට්ටලයා...

Flashback

" ඒයි මේ"

".........."

" පස් පස් පස්...මේ අංකල්"

"........"

"ඕයි ගල්බිල්ලෝ..."

"......."

යකෝ මම මෙච්චර මේ මිනිහට කතා කරනවා...මූ නෙමෙයි උත්තරයක්වත් දෙන්නේ....පිට්ටු කාලද කොහෙද 🙄

"හෙලෝ...mr yibo"

මම බැරිම තැන නමින් කතා කරා...ඒත් නෝ කතා නෝ සිනා 🥲

" කුඩු  තාත්ති"

මම කියද්දි එයා මට එරෙව්වා...මට බකස් ගාලා හිනා ගියා...අම්මෝ ඒක...ඒ නම එච්චර අවුල්ද?? 😁

".........DADDY......"

මම කටහඩ බර කරලා කියද්දි ඌ ගැස්සුනා...එයා මගෙ දිහා කන්න වගෙ බලං ඉදියේ...ඒ ඇයි??

ඔහ්...මට් එතකොටම මතක් උනේ...ඒ නමේ තේරුම...මාව ලැජ්ජාවෙන් රතු උනා ඕයි...

මට ඕන උනේ ඒ මිනිහට පොඩ්ඩක් කතා කරන්න....

මම මුකුත් නොකියා බිම බලාගෙන එළියට ගියා...අය්යෝ...මට දැන් එයාට මුහුණ දෙන්න බෑ වගේ.....

" ඉතින් ශා.......ශාන්ගේ පෙට් නේම් එක) උබ දැන් මොකෝ කරන්නේ...ඉස්කෝලේන් අස් වෙනවද?

" පිස්සුද වෑන්ග් ....ජීවිතේට නෑ...කාටවත් බෑ මට අණ දෙන්න..." මම අහංකාර විදිහට කියලා දැම්මා..ඉස්කෝලේ ඉවර වෙච්ච ගමන් මාව ගන්න ආවේ කුඩු තාත්තා කියහංකෝ...මට බැරියෝ

My stepfather 👬🖤 | Yizhan sinhala 💚🐰Where stories live. Discover now