ඇහි පිය ගාන්නත් වේගයෙන් කාලය ගියා...
මාස 2ක්.......
ඒ මාස ගානට ගොඩාක් දේවල් උනා
මොනාද???
මගේ අම්මා එයා යීබෝට මගේ වංජීට චීටින් කරා....
ඔයා හිතන්නේ ඒකට යීබෝට ගොඩක් තරහ යන්නැති කියලද
නෑ...එයාට ගානක්වත් උනේ නෑ....
එයා අම්මව ඩිවෝස් කරා...
අම්මා එයාගේ අලුත් මිනිහගේ ගෙදර ගියා...
ඔව් ඉතින් මාව එක්කගෙන ගියේ නෑ එයාලත් එක්ක...
අම්මට කොහොමත් මාව පෙන්න බෑනේ...
මම හිටපු ගෙදරම යීබෝ එක්ක හිටියා...
ඉස්කෝල ගමනත් ඉවර කරලා..මම හිටියේ කොහෙන්හරි රස්සාවක් හොයාගන්න
ලස්සන උදෑසනක..................එක් දවසක..
" මැනික?"
ඒ යීබෝ..එයා ඇහැරිලා...මම හිටියේ කුස්සියේ
උදේට කෑම හදන ගමන්....
යීබෝ මගේ පිටිපස්සෙන් බදාගත්තා ( backhug)
එයා මගේ බෙල්ල ඉම්බා....
" බඩගිනිද?"
මම ඇහුවේ කැරට් කපන ගමන්
" නෑ.......මට බඩගිනි එන්නේ නෑනේ වස්තුව "
" යීබෝ......ඔයා අර ලේ ලීටර් එක බීලා දැන් කොච්චර කල් වෙනවද?? ඒකේ බලේ ඉවරත් ඇති....ඔයා දුර්වල වෙයි"
ඔව්....දැන් එයාට අලුතින් ලේ ඕනේ...ඒත් එයා කැමති නෑ ඒකට.....
ඔහ් මට අමතක උනානේ...තමන්ගේ මේට්ගේ ලේ බිංදුවකින් පුලුවන්ලූ අවුරුදු ගානක රුධිර ආශාව නැති කරන්න....
ඒත් යීබෝට මගේ ලේ එපා.......
බෑ...මට බෑ යීබෝ විදවනවා බලන්න.....
ඒ හිංදම.....
මම ඕන කමින් මගේ ඇගිල්ල 🔪 කපාගත්තා.....
"ආව්"
ඒ රිදුනා...මගේ ඇගිල්ලෙන් ලේ ආවා...
ඒක දැකපූ යීබෝට පිස්සු හැදුනා...එයා ඔලුව බදාගෙන කෑගැහුවා
"ආආආඅ....ෆක්.....ශාන්....මෙතනින්...යන්න"
YOU ARE READING
My stepfather 👬🖤 | Yizhan sinhala 💚🐰
Romanceබලාපොරොත්තු නොවුණු මොහොතක හමුවූ මාගේ destiny එක 🎶