episode 7

1.1K 106 13
                                    

ඔව්...ඉතින් මගේ අම්මයි යීබොයි අන්තීමේදි බැන්දා....

එයාලා හනීද බනීද මූන් එකට ගියා...

අනේ මංදා හරිනම් මම සතුටු වෙන්න ඕනේ.....

ඒත් මොකක්හරි හේතුවකට...මට ඒ ගැන හිතද්දි පව දැනුනේ දැඩි දුකක්....
...........................................................................

"Good morning baby"

යීබෝ පසුවදා උදෙන්ම නැගිටලා කුස්සියට ඇවිත් මුලින්ම කරේ මගේ අම්මව කිස් කරපු එක...මම ඒක දැක්කා...ඒ වෙලේ මගේ හිතට දැනුනේ අනේ මංදා...දුකක්???

"Good morning sweetheart "

අම්මත් යීබෝගේ ඇගේ දැවටෙන්න ගත්තේ හරියට පූස් පැටියෙක් වගේ

යීබෝ මගේ දිහා බැල්මක් දාලා කන්න ගත්තා.....

"අම්මෙ....අද මම එද්දි ටිකක් පරක්කු වෙයි"

"ඉතින් මට කියන්නේ? ඕන වෙලාවක එනව....මට මොකෝ"

අම්මාගේ වචන පිහි තුඩක් අනිනව වගේ වේදනාකාරී

ඇයි අම්මා මෙච්චර මට hate කරන්නෙ???

" අම්මේ...මාව ගන්න කව්රු...."

"මට බෑ ඕයි"

අම්මා කෑගහද්දි මගේ ඇස් කදුලෙන් තෙත් උනා...

"තමුසේ කොහොමහරි වරෙන්..නැත්නම් හිටපං"

මට ඇඩුනා...ඇත්තටම ඇඩුනා...ඇයි අම්මේ....මම ඔයාට මොනා කරාටද ඔයා මෙහෙම මට කරන්නේ...

මට ඕන උනේ අම්මාගේ ආදරය විතරයි

මම කන්නෙවත් නැතුව නැගිට්ට

" ම....ම...ය..න්නම් "

මම වචන පටලවගෙන කියද්දි මම දැක්කා යීබෝගේ ඇස් ගැස්සෙනවා....

"ඉන්න"

යීබෝ විගසින් කියද්දි මම හැරිලා එයා දිහා බැලුවා...

"මම ඔයාව drop කරන්නම්"

යීබෝ කියද්දි අම්මගේ මූණ ඇඹුල් උනා

එයාත් බාගෙට කාලා අම්මා දිහා බලන්නෙවත් නැතුව මගේ අතින් අල්ලලා එලියට ආවා....

"සීට් බෙල්ට දාගන්නවා"

යීබෝ මහසෝන වැහිලා වගේ කෑගන්න ගත්තා

My stepfather 👬🖤 | Yizhan sinhala 💚🐰Where stories live. Discover now