A/N: යැන්ලි කොච්චර නපුරු උනත් ඒකි හෙන මෝඩයි 😅 මෙන්න ඒකට හොදම උදාහරණය
............................................................................5 months later,
යැන්ලි එහෙමත් නැත්නම් යක්සනී හිටියේ නියම වෙලාව එනකම්....ඇයගේ හිතේ විකාර අදහසක් තිබ්බා...
මේ අතර...ශාන් හිටියේ රාජ පාලන කටයුතු වලට යීබෝට උදව් කරමින්...ඇත්තටම ශාන් කියන්නේ දක්ශ රැජිනක්...හැමෝම ඔහුට ප්‍රසන්න උනා...
මේ අතර එකපාරටම කඩාගෙන බිදගෙන එතැනට ආවේ යැන්ලි...ඇයව දුටු ශාන් පුදුම උනත් යීබෝ ඇයව ගණන් ගත්තේ නෑ...යැන්ලි යීබෝව බදාගත්තම හැමෝම ඒ දිහා බැලුවේ යටපත් කරගත් කෝපයෙන්
ශාන්ගේ ඇස් වලින් කදුලු පිරුනා...යීබෝ දැඩි කෝපයෙන් ඇයව තල්ලු කරා" තමුන් මාව වැලදගන්න තරම් හය්යක්? ඒකත් රැජින ඉස්සරහ"
යීබෝ දැඩි කෝපයෙන් කෑගැහුවා...ඔහුගේ ඇස් රතු වෙලා තිබ්බේද කේන්තියෙන්
" අනේ ම...ට එ...හෙම...කරන්න...එපා....මම...ආවේ...දෙයක් කියල යන්න"
යැන්ලි බොරු නාට්‍ය ආකාරයෙන් අඩමින් කිව්වා....
" මම අම්මා කෙනෙක් වෙන්නයි යන්නේ"
ඇයගේ එම කියමනෙන් සැවොම පුදුම උනා....
" අහ්...congratulations " යීබෝ ඔහේ කිව්වම යැන්ලිට මදක් කේන්ති ගියා..ඇය ශාන් දිහා කටකොනකින් හිනාවක් දාගෙන බැලුවා...
" බබාගේ තාත්තා ඔයයි යීබෝ"
භයානක නිහඩතාවයක් පැතිර ගියා...යීබෝ ඇස් ලොකු කරගෙන ඇය දිහා බැලුවේ අවිශ්වාසයෙන්...ශාන් හිටියේ දැඩි ශෝකයෙන්....
" යැන්ලි !!! තීට පිස්සු හැදිලද? මුසා පවසන්න එපා..එසේ වෙන්නේ කොහොමද ?"
" එයයි සත්‍ය...රාජකීය වෙදදුරා මට එය පැවසුවා"
සැවොම එකිනෙකා දෙස බැලුවේ පුදුමයෙන්
රජතුමා එලෙස සිදු කරන්නේ නෑ කියලා ඔවුන් දන්නවා..යැන්ලි කියන්නේ මොනා ජාතියේ ස්ත්රීයක්ද කියලත් ඔවුන් දන්නවා..නමුත් ඇත්ත ??? යැන්ලි ගැබ්බර වෙලානම්...යීබෝ අතින් වැරැද්දක් වෙලා ඇතිනම්....ශාන් හිටියේ කට අතින් වහගෙන....ඔහුට මෙය විශ්වාස කරන්නට පවා බැහැ...නමුත් ඔහුට සැකයක් ඇති උනා...
YOU ARE READING
My stepfather 👬🖤 | Yizhan sinhala 💚🐰
Romanceබලාපොරොත්තු නොවුණු මොහොතක හමුවූ මාගේ destiny එක 🎶