"Will you take yibo as your husband ?"
" yes i do"
"Will you take zhan as your wife"
"Of course"
" you may kiss"
යීබෝ ආදරයෙන් ශාන්ව තමන් ලගට ඇදගෙන තොල් පෙති වලට දිගු හාදුවක් දුන්නා.....ශාන්ද පෙරලා යීබෝව කිස් කරා..
"Long live the queen"
"Long live the queen "
සැවොම ජය ගෝසා කරා....
............................................................................
ශාන් කාමරයට ගියේ යීබෝ ඔහුගේ රාජකාරි වැඩකට එළියට ගිය නිසාවෙන්..ශාන් ජනේලෙන් මුළු නගරය දිහා බලං ඉදියේ නව බලාපොරොත්තුවකින්...දැන් යීබෝ සදහටම මගේ යන සිතුවිල්ලයි ශාන්ගේ හිතේ තියෙන්නේ...ශාන්ගේ සිතුවිලි වලට බාධා කරමින් දොර ඇරගෙන පැමිණියේ කඩවසම් සුදුමැලි රුවක්...ශාන් ඔහු දිහා බැලුවේ පුදුමයෙන්
" රැජිනියනි...මම රයන් එඩ්මන්...මම ආවට කමක් නැද්ද?"
රයන් ඇහුවේ සුහදශීලිව...ශාන් සිනාසෙමින් හිස සෙලෙව්වම රයන් ශාන්ගේ ඇද උඩ වාඩි උනා..
" රැජිනියනි...මම රජතුමාගේ බාල සහෝදරයගේ සහකාරයා වෙමි..."
ශාන් ලිඛිත භාශාවෙන් කතා කරන රයන් දිහා බැලුවේ පුදුමයෙන්
" මට හැකිද ඔබේ මිතුරෙක් වීමට"
රයන් බිම බලාගෙන ඇහුවම ශාන් ලස්සනට හිනා උනා
" අනිවාර්යයෙන්ම...ඔයා දැන් ඉදන් මගේ හොදම යාලුවා...මට මේ රාජධානිය ගැන හැමදෙයක්ම දැන ගන්න ඕනේ"
" මට පුලුවන් ඔබට සියල්ල කියලා දෙන්න...මා සමග පැමිනෙන්න"
ශාන් ඔහුගේ පසුපසින් මාළිගය වටා යන්න වුනා...ශාන්ව දකින් හැමෝම වහා ඔහුට ආචාර කරා....
"මේ තියෙන්නේ මුළුතැන්ගෙයි..මෙහි තමයි අපිට අවශ්‍ය කෑම බීම හදන්නේ..."
"එතකොට මේ කාමර ටික...මෙහි තමයි සෑම රාක්ශයෙක්ම නැවතිලා ඉන්නේ...මේ මාලිගාවකට වඩා හෝටලයක් වගේ..."
"ආ.......මේ තියෙන්නේ වදක කාමරය...රජුට විරුද්ධව යන හැමෝටම දඩුවම් කරන්නේ මේකේ ඇතුලේ...හරිම භයානක තැනක්"
YOU ARE READING
My stepfather 👬🖤 | Yizhan sinhala 💚🐰
Romanceබලාපොරොත්තු නොවුණු මොහොතක හමුවූ මාගේ destiny එක 🎶