A/N : මම හිතුවා මේ කතාව දිගටම ගෙනියන්න... මම ලග හොද අදහස් එහෙම තියෙනවා...පොරොන්දු වෙන්නම් මේක සෑඩ් එන්ඩින්ග් එකක් නෙමෙයි කියලා
හරි නේද???
............................................................................
" මගේ වස්තුව...මාව තෝරගත්තට ගොඩක් ස්තූතී..මම හිතුවෙම ඔයා අර හිවලව තෝරගනී කියලා "
යීබෝ කිව්වේ ශාන්ගේ අත තදින් මිරිකමින්..
" වංජී...මම කලින්ම කිව්වනේ කාවද තෝරගන්නේ කියලා....මට ඔයා ගැන තරහක් නෑ...මම දන්නවා මගේ කලින් ආත්මේ ඔයා මගේ දෙමව්පියන් මැරුවේ ඇයි කියලා...අර වයසක ආච්චි මට හැමදෙයක්ම කිව්වා....ඔයා එදා මගේ ජීවිතය බේරගත්තා වංජී....."
" එදා මට කරන්න තිබ්බේ ඒ දේ විතරයි වස්තුව....ඔයා ජීවිතය මට ගොඩාක් වටිනවා..ඔයා ඒක හොදටම දන්නවනේ....ඔයා මගේ පලමු ආදරය...ආත්ම 7කදි ඔයා මගේ මේට් වෙලා ඉපදුනා...ඒ වගේම ඒ ආත්මයකදීම ඔයා මගේ ඉස්සරහ මැරුනා...කලින් ආත්මෙත් ඔයා අර කන්දෙන් පැන්න හැටි මට තාම මතකයි.....එදා මගේ ඇස් ඉස්සර ඔයාගේ ශාරීරය ගින්නට පිච්චිලා යන හැටි දැක්කම මටත් හිතුනෙම ඒ කන්දට පැනලා ඔයත් එක්ක මැරෙන්න...ඒත් එදා මට ඒකටවත් පණක් තිබ්බේ නෑ..එදා මම හිටියේ මරණාසන්නව....."
" යීබෝ හැමදෙයක්ම අමතක කරන්න..වෙන්න තිබ්බ දේ වෙලා ඉවරයි...දැන් අපි දෙන්නට දෙන්නා ඉන්නවනේ...නේද??? අපි අලුතින් ලස්සන ජීවිතයක් ගත කරමු..."
එහෙම කිව්ව ශාන් යීබෝව තදින් බදාගත්තා
යීබොත් පෙරලා ශාන්ව වැලදගෙන නළලට හාදුවක් දුන්නා...යීබෝ කියන්නේ ආදරණීය චරිතයක් කියලා ශාන්ට තේරුනා
" වස්තුව...මට කියන්න බැරි උනා....මම හෙට ට්‍රාන්ස්ලෙවනියා යන්න වෙනවා..ඔයා දන්නවනේ එහේ තමයි මගේ ගෙදර...මගේ පවුලේ හැමෝම ඉන්නේ එහේ...මට එයාලට කියන්න ඕනේ මගේ මේට් ආපහු ඇවිත් කියලා...කොටින්ම කිව්වොත් එයාලගේ අනාගත රැජින"
" රැජින???"
" ඔව් මගේ වස්තුව...මම තමයි වැම්පයල් රාජධානියේ රජතුමා...එතකොට ඔයා තමයි මගේ රැජින"
ශාන් ඇස් ලොකු කරගෙන යීබෝ දිහා බැලුවා එයා හිතුවෙම නෑ යීබෝ ඒ වගෙ කෙනෙක් කියලා
YOU ARE READING
My stepfather 👬🖤 | Yizhan sinhala 💚🐰
Romanceබලාපොරොත්තු නොවුණු මොහොතක හමුවූ මාගේ destiny එක 🎶