episode 11

807 79 7
                                    

යීබෝ මාව එක්කගෙන ගියේ පරණ ගෙදරකට...

ඒකේ ඇතුලේ හිටියේ වයසක ආච්චි කෙනෙක්....

එයා මොනවදෝ මතුර මතුර හිටියා...මට නම් මුකුත් තේරුනේ නෑ....

ආච්චි මගේ දිහා බලන් මගේ අත තදින් අල්ලගත්තා

මගේ අතේ තිබ්බ රේඛා මත ඇගිල්ල යවලා මගේ දිහා බැලුවා...

ඊටපස්සේ එයා මම නොදන්න අමුතු භාශාවකින් මොනවදෝ කිව්වා

යීබෝ ඒක අහලා සතුටින් හිනා වුනත් ආච්චි අන්තිමට කිව්ව දේ හිංදා යීබෝගේ මූණ වෙනස් උනා...

"Fui ra ssini yasho ko nai...ssiharo fa yu kesrimaskin saho yankowardanalosan "

යීබෝ කියපු අපම්බ්‍රංශය මට තේරුනේ නෑ...

"Shiya...fu ke mastku..ralpa zack sulukashimo nariwartho sahamkinalu kiwa"

ආච්චිත් මොකක්දෝ කියලා බිම බලාගත්තා

ඒකටනම් යීබෝට ගොඩක් කේන්ති ගියා

"Shiyaaaaaa!!! Niyawu sshikoooooo mayoosan xiao zhan kun...naaaaa"

යීබෝ එහෙම කිව්වෙ කේන්තියෙන්...ඒකට ආච්චිත් බය උනාද මංදා.

යීබෝ මගේ දිහා බැලුවා...එයාගේ ඇස් දුකින් බර වෙලා....මොකද උනේ...

"ශාන්"

එයා මිමිනුවා

"ඕඕඕඔ".

"මට ආදරෙයි නේද හ්ම්?"

අදිසි ප්‍රශ්නයෙන් මම ගල් ගැහුනා...

"ශාන්???"

එයාගේ කටහඩ තියුණුයි....

" ඔව්"

මම උත්තර දුන්නම එයා බලාපොරොත්තු දෑසින් මගේ දිහා බැලුවා

" මම ඔයාට ආදරෙයි යීබෝ ❤"

මම අවංකවම මගේ හැගීම් කිව්වා..ඔව් මම යීබෝ ඇත්තටම ආදරෙයි

යීබෝ මගේ දිහා මද වෙලාවක් බලලා එකපාරටම මාව වැලද ගත්තා

එයගේ පපුවේ උණුහුමට මම ආසයි....

" මගේ පණ....මට හැමදාම ආදරය කරන්න පුලුවන්ද ?? මාව දාලා යන්න එපා වස්තුව..මට දරාගන්න බැරි වෙයි 💔💔💔💔 ඔයා නැතුව මට ජීවිතයක් නෑ ශාන්...මගේ වුශියෑන්...මගේ වෙයි යින්ග්.....මම ඔයාට මගේ පණටත් වඩා ආදරෙයි මැනික...."

My stepfather 👬🖤 | Yizhan sinhala 💚🐰Where stories live. Discover now