මාස තුනක් ගත උනා...වෑන්ග් ජියෑන්ග් සමහ මාලිගයේ නැවතුනා...ශාන් යීබෝට ගොඩක් ස්තූතීවන්ත උනා එයාගේ යාලුවෝ ආපහු ගෙනාපු එකට...
නමුත් එක දවසක් උදෙන්ම ඇහැරුනු ශාන්ට කවදාවත් දැනුනේ නැති අමාරුවක් දැනුනා...එයාට සැරින් සැරේ වොමිට් ගියා....
"යි...යි..බෝ"
ශාන් අමාරුවෙන් පැද්දි පැද්දි යීබෝ ලගට එද්දි...ශාන්ගේ අමාරුව කලින්ම දනුන යීබෝ විගස ශාන් ලගට ආවා
" මැනික...මොකද උනේ" යීබෝ කලබලයෙන් ඇහුව...ශාන් යීබෝ දිහා පියවුන දෑස් වලින් බලල...එහෙම්ම යීබෝගේ ඇගට පණ නැතුව කඩාගෙන වැටුනේ යීබොව බියෙන් කෑගස්සලා
............................................................................
"Are you sure doctor "
"Yes...my highness..he is pregnant "
ශාන්ට එය ඇහුනේ හීනෙන් වගේ....දෙය්යනේ අන්තිමට හිතුව දේ ඉශ්ට උනා...එයා අම්මා කෙනෙක් වෙන්න යන්නේ...ශාන් සතුටු කදුලෙන් යීබෝ දිහා බැලුවා...යීබෝත් හිටියේ දැඩි සතුටින්..ඔහු ශාන්ගේ දෑත් අල්ලගෙන එයට කෙටි හාදුවක් දුන්නේ ආදරයෙන්
" මැනික...මම ආදරෙයි වස්තුවට...තව මේ බඩේ ඉන්න චූටි වුශියෑන්ටත් ආදරෙයි "
යීබෝ ශාන්ගේ කුස පිරිමදිමින් කිව්වම ශාන්ගේ මූණට නිකන්ම හිනාවක් ආවා...
" මම තාත්තා කෙනෙක් වෙන්නයි යන්නේ"
යීබෝ කිව්වේ අහස දිහා බලං...ඔහු ශාන් ලගින් වැතිරිලා...ශාන්ගේ බඩ ආයේ අත ගන්න ගත්තා...
"දුවෙක්ද පුතෙක්ද? කව්රු ආවත් ආදරෙයි ගොඩාක්"
ශාන්ගේ ඇස් වලින් කදුලු ආවා...මෙච්චර ආදරයක් දෙන්න පුලුවන්ද කෙනෙක්ට ?? යීබෝ ගොඩක් ආදරනීය චරිතයක්
" මගේ මැනික අම්මිට ගහන්න එපා...හරිද" යීබෝ එහෙම්මම පාත් වෙලා ශාන්ගේ කුසට හාදුවක් දුන්න
එදායින් පස්සේ යීබෝ හරියට ශාන්ව පරිස්සම් කරා...යීබෝ විතරක් නෙමෙයි වෑන්ග්
ජියෑන්ග්
රයන්
කිම්හැමෝම....ශාන්ට ආරක්ශිත හැගීමක් දැනුනා එයාලගෙන්...ශාන්ගේ බඩ එන්න එන්නම් ලොකු උනේ අසාමාන්‍ය විදිහට
මෙහෙම මාස 5ක් පමණ ගතුවුනා...රාජකීය වෙදදුරා ශාන්ව සුපුරුදු පරිදි පරීක්ෂා කරා..
YOU ARE READING
My stepfather 👬🖤 | Yizhan sinhala 💚🐰
Romanceබලාපොරොත්තු නොවුණු මොහොතක හමුවූ මාගේ destiny එක 🎶