( ලංකාවේ වත්මන් තත්ත්වය මත චායා රුප අයින් කළ බ කරුණාවෙන් සලකන්න )
❤නමින්-: ගෞරව් කල්හාර
වයස-:18දුනුසිංහ ඇමතිතුමාගේ එකම පුත්‍රයා වන මොහු පවුලේ තුන්වෙනි දරුවා වන අතර
කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ප්‍රධාන ශිෂ්‍ය නායකයා වේ.....❤නමින්-:කැලුම් දේවික
වයස-: 18ගෞරව්ගේ හොදම මිත්‍රයා හා ඔහුගේ පාසලේම උප ප්‍රධාන ශිෂ්‍ය නායකයා වේ....
❤නමින්-:නුවීර් තේජාන් ඉදුවර
වයස -: 17මධ්‍යම පාන්තික පවුලක දෙවන දරුවා වන අතර මොහු ඉතා කටකාර දගකාර අයෙක්ය...
❤නමින්- :හෙසදු නෙත්සර
වයස -:17නුවීර් ගේ හොදම මිතුරා වන අතර දෙදෙනාම ජාඩියට මූඩිය වගේ...
❤නමින්- : මධුක රණසිංහ
වයස -:17නුවීර් හා හෙසදු නිසා කන තරමක් පරිප්පු කන්නේ මෙයා තමා...
සරලවම පාසල් ආදර කතාවක්.....
සල්ලිකාර පවුලක වගෙම මධ්‍යම පාන්තික පවුලක පිරිමි ළමයි දෙන්නෙක් වටා ගෙතුන ආදරණිය කතාවක්....
නොසිතුවක ආදරයක් ඇතුලේ අතරමන් වෙන ඒ ලස්සන ආදර කතාවේ කොටස්කරුවන් වෙන්න කියලා ආරාධනා කරනවා
එන්න කියවන්න කියලා ආරාධනා කරනවා.....
හිනාවෙලා සතුටින් ඉන්න ....
😊❤ming ji......
YOU ARE READING
Touch my soul ✅
Non-Fiction"මම අර වගේ ආදරෙයි ,මේ වගේ ආදරෙයි කියන්න මම දන්නේ නැ..එත් මම ආදරෙයි ....ආදරෙයි ..එච්චරයි ..."