❄️49🔥

992 68 19
                                    

" නුවී... මැණික නැගිටින්න .... "

" විනාඩි පහක් දෙන්නකෝ....."

" හ්ම්... එහෙනම් මම යන්නම්...මගෙ මැණික ...හිමිට නැගිටලා මොනා හාරි හදාගෙන කන්න... උම්මා..."

ඈ...එයා යන්නද යන්නේ... අනේ බඩ ගින්නේ... මම නැගිට්ටා නෙවෙයි නැගිට්ටුනා.....

" නෑ..නෑ..ඔහොම ඉන්න... ඉක්මනට මම මොනා හරි හදලා දෙන්නම්... "

" ඒ ... එහෙම ඕනේ නෑ නිදා ගන්න...ඔයාගේ මුණත් එක්ක හරි නැ මැණික ..."

" අනේ මේ... ගුටි කන්නේ නැතුව ඉන්නවා... විනාඩි පහක් දෙන්න..."

මම ලැස්ති වුනේ සැන්විච් එකක් හදලා හොද කිරි කෝෆී එකක් හදලා දෙන්න... එයා ආසම කෑම නිසා....

" කොහොද දුවන්නේ...ඔහොම ඉන්නවා... මම සැන්විච් හැදුවා... මම කිවේ ඇගට අල්ල දෙයක් හදාගෙන කන්න කියලා පණ..."

"අනේ ...සොරි ගෞ... මම මහා මෝඩයෙක් මට අමතක වුනා ඔයා අද කැම්පස් නෙවෙයි යන්නේ කියලා...මට සසමාවෙන්න "

" අනේ නුවී... මම මොනා හාරි කිව්වද දැන් දරුවෝ... ඔයා මගෙ හස්බන්ඩ් මිසක් මගෙ වැඩකාරයා නෙවෙයි ... අනික මගෙ ලොකුම සම්පත බලා ගන්නේමගෙ හුරතලේ වෙනකොට මගෙ මැණික මෝඩයෙක් වෙන්නේ කොහොමද ...ආ...."

" එත්   ගෞ...."

"එත් මේත් නෙවෙයි මම එනකන් පරිස්සම් ඉන්න... මම ආදරෙයි මගෙ මැණික ...පුතා නැගිට්ටාහම අම්මාගේ ගෙදරින් දාලා ඔයා කැම්පස් එකට යන්න.... "

" හරි ... මගෙ මහත්තයා පරිස්සමෙන් ගිහින් එන්න... මම බලන් ඉන්නවා... ආදරෙයි .....ගෞ "

එයා ගියෙ මගෙ නළලට හාදුවක් තියලා ... පුතාව අම්මාට බාර දිලා මම කැම්පස් එකට ආවේ අද එක්සැම් ඩේ එකක් නිසා...එයාට නම් අවුලක් නෑ... ආයේ ලියන්න පුලුවන් නිසා...මට එහෙම බෑ... ඒ නිසා මම අදම එක්සැම් එක ලියන්න ඕනා....

කොහොම හාරි ඒක ඉවර වෙලා ගෙදර එනකොට තමා හොදම ආරංචය ලැබුනේ... අපෙක්ෂා ආවා වගෙන ආයෙත් ගිහින්... ඇවිත් තියෙන්නේ අර ප්‍රශ්නය අමතක වුනා කියලා හිතාගෙන වුනාට දවසක් ඇමති අප්පච්චි මගදි අල්ලන් බැනලා... ඊට පස්සේ ආයේ ගිහින්... අම්මෝ ඇති යාන්නම්

Touch my soul ✅Where stories live. Discover now