ඇත්තටම අපි දෙන්නා මේ ගෙදරින් යන්න ලැස්ති වුනත් අප්පච්චි අපිට යන්න දුන්නේ නෑ... මොකද එයාට පුතා නැතුව ඔන්න බෑලු... වෙන්න ඇති අපේ අප්පච්චි වුනත් මට දවසට කීපාරක් නම් කියලා කෝල් ගන්නවද..... ඉතින් අපිට මේ තරම දෙවල් කරලා දුන්න මගෙ මාමාණ්ඩි කියන දේ නාහා යන්න බෑනී අනී....
අනික ගෞ හිතන්නේ මගෙ හිත රිදෙයි කියලා ..එත් මම එහෙම ලේසියට හිත රිද්ද ගන්නේ නෑ...මොකද මම ගෞට ආදරේ කරන්න පටන් ගත්තේ ම හිත රිදෙන එක දැන දැනම තමා...මුලිම එයාව මට ලැබෙන් නැති වෙයි කියලා හිතුවා... පස්සේ එයා ලැබුනා...එත් මම දන්නවා එයාගේ අක්කා මටයි ගෞටයි කවදාවත් හොදින් ඉන්න දෙන එකක් නෑ ...ඒකට හේතුව ඉතින් අපෙක්ෂා නොහොත් අර උරච්ක්රමාලේ තමා....හ්ම්ක්...
" පුතා දැන් ඉතින් කැම්පස් එකේ වැඩ කොහොමද ,දෙන්නනම් එකම පැකල්ටි නිසා අතල් ඇති නේද... "
" ඒ ගැන කතා කරන්න එපා අප්පච්චි , අපේ මනුස්සයා එක්ක මට කැල්ලක්වත් ටෝක් කර ගන්න බෑ..."
" ඇයි බැදලා ඉන්න එක මදි වෙලාද තව සල්ලි අතු අල්ලන්න යන්නේ..."
" අක්කා, මම ඇත්තටම අහන්න හිටියේ ඔයාට මාත් එක්ක ප්රශ්නයක් තියෙනවද...මම දැන් මේහෙට ඇවිත් මාස හතරක් වෙනවා... එත් ඔයා මාත් එක්ක ඔරොප්පුවටමයි...වයි...ඒ....වයි....."
" මට වෙන වැඩක් නෑනේ...ඒකයි....අනේ අපෙක්ෂා නංගිගෙන් කෝල් එකක්....එක්ස්කියුස් මී.."
මේ මාස හතරට පුදුම හින්ට් තොගයක් මේ ගැනි මට ගහන්නේ.... ආ කියන්න බැරි වුනා..අපි දෙන්නම ***** කැම්පස් එකේ ලෝ පැකල්ටි එකේ......
කියන්න තරම් දෙවල් ගොඩක් දෙවල් වුනේ නෑ... එත් නිතර නිතර අක්කා අපෙක්ෂා එක්කන් මේ ගෙදර ආවා... දැන් ඉතින් මගේ ඉවසිමත් අන්තෙට ගිහින් තියෙන්නේ...එත් කරන්න දෙයක් නෑ... ආ කියන්න බැරි වුනානේ .. අපේ චන්දු අයියා මදුකයාව ගිය මාසේ මැරි කරා.. ඇත්තටම ඒ චන්දු අයියලාගේ අප්පච්චි මැරෙජ් එක ඉක්මනට කරන්න කියලා බල කරපු නිසා....
අක්කා මොනා කරත් අපි දෙන්නා අතර ප්රශ්නයක් වුනේ නෑ... අපි දෙන්නා ඉතින් ආතල එකේ ඩෙලි ෆ## නෝ චිල්රන් කියලා ඉතින් ඉන්නවා....
YOU ARE READING
Touch my soul ✅
Non-Fiction"මම අර වගේ ආදරෙයි ,මේ වගේ ආදරෙයි කියන්න මම දන්නේ නැ..එත් මම ආදරෙයි ....ආදරෙයි ..එච්චරයි ..."