🍀44🌪️

1.4K 91 18
                                    

"නුවී.... කෝ එන්න යමු කාමරේට "

" ගෞ ඔයා ආවද..., අක්කා...එයාට මොකද වුනේ..."

"ඒවා අපිට වැඩක් නෑ... එන්න යන්න..."

" කින්නකෝ අනී...."

" හෙට උදේට ... දැන් බෑ..මගෙ පැටියට දෝ මතයි....එන්න යන්න..."

මම ඇහුවා කියලා නම් නෙවෙයි මට උත්තරයක් හම්බවුනේ...ඉතින් තවත් අහලා වැඩක් නෑ..මම එයා එක්කම ගිහින් දෝ ගත්තා....

" අප්පච්චි ... අක්කා...එයාට මොක්ද වුනේ...."

" හ්ම්...එයා හොස්පිටල් එකේ පුතේ... එයා එයා ගැන බලා ගනි... සමහර විටක හෙට ටිකක්ට් කපාගෙන එයි... අපිට වැඩක් නෑ දරුවෝ ඒක..."

" එත් ඉතින් ඒ ගෞ ගේ ලොකු අක්කා නේද අප්පච්චි "

" ඒ ඔයා හිතන විදිහ ..එත් එයා අපිව කලින් අතැරියා... එයා ඔයාට අපහස කරා... ගෞට හෙණ ඉල්ලුවා..ඉතින් ඒ මගෙ දරුවෙක් වෙන්න පුලුවන් ද පුතේ..එයා වුනත් දැන ගන්න ඕනා එයා කරපු කියපු දෙවල් කොයි තරම් දරුණුයි නරකද කියලා... ඒ ගැන ඔයා හිතන්න එපා.. හවස කෙල්ල එක්කන් යන්න ඒ ගෙදරින් එයි..යවන්න.. එයාට මාසෙකට ගාණක් එයාට එකවුන්ට් එකක් හදලා මම දානවා.. ඔයත්කැමතිනම් ඒකට කිය කිය හාරි දාන්න...දැනට ලක්ෂ 5 ක්දාලා තියෙන්නේ මම.."

" අප්පච්චි ...ඔයා පෙන්නන තරම් නපුරු නෑ අනී... "

"මම නපුරු මට මගෙ අයට නපුරු දෙවල් කරන අයට පුතා.. ඔයයි මගෙ පුතයි දෙන්නා සතුටින් ඉන්න අනිත් අයගෙ දෙවල් හොයන්න එපා.. ඒවා එයාලා බලෙන් දාගත්ත දෙවල්...එයාට මේ අප්පච්චි අදුර ගන්න බැරි වුනා..එහෙම එදා අදුර ගත්තා නම් අද එයාලත් සතුටින් ඉන්නවා දරුවෝ.."

ඕ අප්පච්චි කියන කතාව ඇත්ත...අප්පි හොරෙන් හොරෙන් ලොකු අක්කා පොඩි අක්කා ගැන හෙවුවා ඒක එයාලා දැක්කේ නෑ.එයාලා හැමවෙලාවෙම බැලුවේ මගෙ ගෞට ඒ අය කරන දෙවල් විතරයි ... හෙට මගෙයි ගෞගෙයි කුඩුවට අපි යන්න ඕනා.. සිතු අයියා නම් ඉන්නේ මාරම දුකෙන් ... ඒත් කවුරු හරි එයාගේ ඔලුවට විස පුරවන්න කලින් තනි වෙන එක හොදයි...

කිවා වගෙම ඒ ගෙදරින් ඇවිත් පොඩි කෙල්ල අරන් ගියා.. අපේ ගෙදර අය බරටම වැඩ ඉතින්...

Touch my soul ✅Where stories live. Discover now