🔥43❄️

1.4K 91 9
                                    

" රිදුනේ නෑ නේද.... මහන්සි ද...."

" ඔහොම අහන්න එපා අප්පා..සැජ්ජයි අප්පා...හ්ම්ක්..."

" අනේ උබේ ලැජ්ජාව ... මෙච්චර වෙලා මාත් එක්ක හු### ලැජ්ජා නෑ....දැන් වැඩේ කරලා ඉවර වුනාට පස්සේ ලැජ්ජාව ගහලා..."

" හරි ඉතින් ඔයා එක්ක නිදි වදින්නේ නැතුව අල්ල්පු ගෙදර එකා එක්ක  හු### ද?"

" කරලා අහුවෙච්ච දවසට තමා මැරුම් කන්නේ..."

" අනී යන්න... "

දවස් ගානකට පස්සේ අපි අපේ වුනා... ඉතින් ඇදිවත නැතුව හිටපු මොහොතේ එයා රිදුනද කියලා අහනවා...හ්ම්ක් එහෙම අහන්න ඕනේ නෑනේ..නේද

" නුවී... කෝ මැනික පොඩ්ඩක් ඉන්නකෝ හරියට "

" හටියට තමා ඉන්නේ අනී.. ඔයාගේ පුතු දග කරන්නේ ..හ්ම්ක්...මේක කරන්න බෑ අප්පා... ඔයා දග කරන්නයි ..අම්මා බැනුම් අහන්නයි..."

" දෙයියනේ... නුවී ... හරි ... ඔයා හොද බබා... අප්පච්චි දැන් දෙනවා පුතුට දෙකක් දග කරොත් හාද... අප්පච්චි අම්මගේ ෂර්ට් එක අන්දන කන් ඉන්න එක විදිහකට..’

පන්සලට යන්න එයා මට සුදු ඇදුමක් අන්දන ගමන් හිටියේ... පිරිත ගැන කියලා එදාට දානේ භාර ගන්නත් එක්ක...

එයා කිවට මට බෑනේ එක විදිහකට ඉන්න.. බණ්ඩිය දැන් බරයි...හ්ම්ක්... ඉතින් එයා දැන ගන්න එපැයි ..මම අම්මා වුනත් මම බබාට වඩා අන්තයි කියලා..හා බොරුද....

මම එයාලට ඕන දෙයක් කර ගන්න කියලා මිදුලට ගියේ ගේ ඇතුලේ සැහෙන්න ශද්දේ...කන් දෙකට අමාරුයි ...එයාලා බඩු පැක් කරනවා... එකක් නෙවෙයි ... ඕ ..මායි මහත්තයයි ,අප්පච්චි තමා යන්නේ..අම්මලා දෙන්නා සිතු අයියා එයාලා සැහෙන්න වැඩ...

" එක්ස්කියුස් මී සර්...සමාවෙන්න ... දුනුසිංහ ඇමතිතුමාගේ ගෙදර මේකද....."

"ඕ..ඔයා ..."

" මේ නුවිර් මහත්තයා වෙන්න ඇති... මට ඇමතිතුමා හාරි ගෞරව් මහත්තයා හාරි හම්බෙන්න පුලුවන් ද..."

මම ඉන්නර්හැනට ඇවිත් ලස්සන ගැහැනු කෙනෙක් ...වයස ඕනේ නම් අවුරුදු 26ක් විතර ඇති...එත් එයා අපේ ගෙදර ඇවිත් ...  ගොඩක් වෙලාවට අපේ ගෙදරට කට්ටිය වෙනවා අඩුයි...

Touch my soul ✅Where stories live. Discover now