❤51❤

643 42 11
                                    

" නුවී... මැණික ..... අමාරුයි නම් අද වැඩට යන්න ඕනේ නෑ "

" හ්ම්... මම දෝ ගන්නම්... පුතු කෝ...."

" එයා සිතු අයියා අරන් ගියා.... පොඩි කෙල්ල එක්ක නටවන්න ඔය උඩ දාගෙන ගියේ...."

" ඔයාට වගෙම තමා කෙල්ලෙක් දැක්කොත් එච්චරයි ...."

"මන්...මේ..මන්... මම එහෙම ගියා නම් උබට ළමයි හුලගින්ද ආ... තලනව කට......"

" එපා නේද.... කන්න තියෙන්නෙත් ඔච්චරයි නේ…හාද…හානේ…… "

" මගෙ හුරතලේ ..... උබ පිස්සුවක් බන්.... මට මාව නැති කරන......"

" ආදරෙ නිසානේ .... අනික ම්ම ඔයා ගාව හුරතල් වෙන්නේ නැතුව කා ගාව හුරතල් වෙන්නද .....හ්ම්...."

" අවුරුදු 27ක් දැන් මට.... ඔයාට 26යි....බැදලා අවුරුදු 06ක්..... පුතුට අවුරුදු 05යි..... මාර අනක් නේද ඕයි අපි දෙන්නා ඇවිත් තියෙන්නේ… අපි අපේ හීන වලට ගිහින්... මට තියෙන්නේ තව එක හීනයක් විතරයි ..."

"ජනාධිපති හීනේ ...."

"නෑ... මම කොහොමත් වෙනවා කියලා දන්න නිසා මට ඒක හිනයක් නෙවෙයි ......."

" එහෙනම්....එහෙනම් මොකක්ද "

" පුංචි ක්‍රිකට් ටිම් එකක් හදා ගන්න... වයසට ගිහින් සෙල්ලම් කරන්න කම්මැලි කමට බන්.... "

" ගෞ.......!!"

" උම්මා...විහිලුවක් අනී කරේ... මට ඕනේ මගෙ මැණික එක්ක මැරෙනකන්ම මේ අත අල්ලන් යන්න.... "

"මටත්.... ඔයාට යන්න පරක්කු වෙන්නෙ නැද්ද...."

" නෑ... මට හැමදේටම වඩා වටින්නේ මගෙ මැණික ... ඉතින්.... ඒ ගැන හිතන්න එපා... "

" හ්ම්..එහෙනම් මම මෙහෙම ටිකක් දෝ ගන්නම් ඔයාගේ උකුලේ..."

" කෝ එන්න...."

එයා මාව උකුලට අරන් මාව නිදි කරා. මම හිතන්නේ මට නින්ද ගිය වෙලාවේ එයා ගිහින්.... ඒයා මාව පුලුවන් තරම් කෙයා කරා... පුතු උනත් මට වද දුන්නේ නෑ.. එයා චුටි කමට එයාගේ දෙවල් ඕක්කොම එයා කර ගත්තා....එයාගේ දග කම අඩු කර ගෙන... පව් මගෙ පැටියා....

" අම්මී මල්ලි බබෙක්ද නංගි බබෙක් ද මට ගෙන්නේ "

" පුතු කාටද ආස...."

Touch my soul ✅Where stories live. Discover now