හායි... කොහොමද හැමොටම ......පොඩි කතාවක් කියන්න ආවේ ....
සභාවෙන් අවසරයි ... මා මෙතනට පැමිණියේ ස්තුති කතාව කීමට නෙවෙයි ලිවිමටයි....❤😊
අද ගොඩක් සතුටින් ඉන්නෙ මම...කනාවට වගෙ දැක්කේ නුවී ඒ කියන්නේ touch my soul කතාව 1k vote පහු කරලා තිබ්බා වගෙම 7k පහු කරලා කට්ටිය කියවලා තිබ්බා..සතුටුයි වගෙම ආදරෙයි හොදේ....
ගොඩක් මිස්ටෙක් තියෙන්න ඇති...ගොඩක් අකුරු වැරදි තැන්... ඔයාලට ෆීල් නොවිච්ව තැන්... බෝරින් වුන තැන්....ඒත් ඔයාලා කතාව කියවනවා... ඒකට ගොඩක් ස්තුතියි වගෙම ගොඩක් ආදරෙයි .....
ඒ වගෙම කියන්න ඕනේ නුවීටත් අකීට තරම්ම ආදරයක් දුන්නට ස්තුතියි ... දිගටම අවසානේ දක්වා ඔයාලා ඉදි කියලා බලාපොරොත්තු වෙනවා... 😊❤️🩹
නුවී ගොඩක් දුර ඇදගෙන යන්න බලාපොරොත්තුවක් නැ ... ඒක එහෙම වුනොත් කියවන ඔයාලටත් එපා වෙනවා.. ඉතින් තව කොටස් 10 කින් විතර අවසන් කරන්න බලනවා... 😊
ඉතින් ගොඩක් ස්තුතියි වගෙම ගොඩක් ආදරෙයි ... රැදි ඉන්න නුවී එක්ක... ගොඩක් ආදරෙන්.... 😊
හිනාවෙලා සතුටින් ඉන්න
😊❤ming ji
YOU ARE READING
Touch my soul ✅
Non-Fiction"මම අර වගේ ආදරෙයි ,මේ වගේ ආදරෙයි කියන්න මම දන්නේ නැ..එත් මම ආදරෙයි ....ආදරෙයි ..එච්චරයි ..."