Nuwee pov
අනේ මන්දා ඇමතියා හරි මිනිහා තමා...මගේ අප්පච්චි දන්නවා කියන්නේ ඒ ඇයි...එයා කාවද දන්නේ නෑ නෑයා කර ගන්න හදන්නේ...හැබැයි පුතේ මගේ මිනිහා මාට දුන්නේ නැත්තම් ඇත්තමයි මම ඔකාව අරන් පනිනවා රට...හැබැයි ඉතින් ඔයාගෙම සල්ලි වලින් තමා..මට කියලා සල්ලි තියෙනවද නෑනේ....හ්ම්ක්...
"මේ රෝෂාන් ,මේ පොඩි එකා දැන් ලොකූයි නේද...මම මේකාව අවසානෙට ලගට දකිද්දි දොඩම් බිබික්කමක් වගේ..."
"මේ මේ ඇමති අංකල් එන්න එපා හරිද ඔවාට...හ්ම්ක්.."
"අඩේ එන්න බලපන් මටත් සද්දේ දානවා...මේ ඇටයෝ මේවාට අනාගතේ විදවන්න වේවිද කියන්න මම දන්නේ නෑ...මාව ශේප් එකේ තියා ගනින් ...."
"ඇයි ඇයි ඒ...මාඅ එහෙම කරන්න ඔනේ ඇයි...ආ..."
"නෑ ඉතින් කියන්න බෑනේ...හිතුනොත් මම ජනාධිපති වෙලා රටින් පිටුවහල් කරන්න ඉඩ තියෙනවා.."
" ඒකට කමක් නෑ අනේ...ඒත් ඉතින් තනියෙම නම් බෑ ඔන්න... මම ඔයාගේ මෙන්න මේ පුතත් අරන්තමා යන්නේ..."
"හිටපන් පුතේ උබට දෙන්න තමා මේ මම කොල්ලෙක් හදලා තියෙන්නේ.... වෙන මොකිත් එපාද දන්නේ නෑ මේ ඇටයට..."
"අනේ අප්පච්චි බලන්නකෝ.මේ බඩතඩි ඇමතිතුමාගේ කටත් වැඩි හයියෝ....."
"නුවී.....!!"
"හරි..හරි සමාවෙන්න සමාවෙන්න ..මේ දරුවා අතින් සිදු වු සුළු වරදට සමා වන්න.....දේවයන් වාහන්ස...."
ඇත්තටම මගේ ගෞව්ත් වයසට ගියාම මේ වගේ කියවයිද දන්නේ නෑ.අනේ එහෙම වුවුනොත් මහනවා කට ඇයි යකෝ...මේකාට ඇමතිකම දුන්න එකා හොයා ගන්න ඔනේ ... මේ රටට මෙහෙම වෙන එක එක අතකට සාධාරණයි .....හ්ම්ක්
"අප්පච්චි....ආ...අම්මාට සිහිය එනවා...."
"ඒ උබ කොහෙද යන්නේ ..ඔහොම හිටපන්..ඇයි තෝ දැන් හැන්ගෙන්න හදන්නේ..."
"එයාගේ හිත රිදෙයි බන් මාව දැකලා ..."
"අනේ මේ අයියා,ඔයා අමාලි ඕනේ කියලා ගෙදරින් විරුද්ධ වෙනකොට මේකිව අරන් හොරෙන්ම පැනලා ගියේ අමාලියා නැතුව බෑ කියලා නේද..දැන් ඇයි මේ...අයේ හැන්ගෙන්න බෑ...යනවා අක්කා ලගට..දුවනවා මෙතන...දෙන්නේ අඩු දෙකට..."
YOU ARE READING
Touch my soul ✅
Non-Fiction"මම අර වගේ ආදරෙයි ,මේ වගේ ආදරෙයි කියන්න මම දන්නේ නැ..එත් මම ආදරෙයි ....ආදරෙයි ..එච්චරයි ..."