❄️39🔥

1.2K 83 10
                                    

" ගෞ... අහන්නකෝ ඇත්තටම එදා මොකද වුනේ කියන්න බෑද.... ඔයාලා කියනදේට වඩා දෙයක් වුනා නේද...."

" දැන් ඇයි ඒක... ඒක අහාගෙන අඩන්නද...නැත්තම් ඕක තමා මම යන්න එපා කිවෙ කියන්නද..."

" දෙකටම...ඇයි යකෝ... මුන්ගෙන් දෙයක් අහන්න බා.. ඔයා දැන් හරියට මට වෙනස්කම් කරනවා... ඔව් ඉතින් ....මම දැන් කැත වෙලා..මහත්වෙලා... වැඩක් නෑ ..මට ආදරෙ නෑනේ...මම යනවා ...හ්ම්ක්..."

" නුවි... දැන් කවුද කිව්වේ තමුසේ කැත වෙලා කියලා බබා... මගෙ වස්තුව ලස්සනයි ..මම ඔයාට ආදරෙ කරන්නෙ නැතුව කාටද ආදරෙ කරන්න ඕන ආ... කියන්න...."

"මට.... හ්ම්....බබා...කින්නකෝ අනී .... මම නෙවෙයි ...."

" මගෙ කොල්ලව අල්ලන්න එපා... "

"එහෙනම් කියන්න... එයා විතරනේ මම කාගෙද දන්නේ නෑ..."

" නුවී... නුවී... ඔයත් මගෙ මෙයත් මගේ... ඔය දෙන්නා මගේ මුලු ලෝකෙ ..."

" එහෙනම් කියන්නකෝ...."

කැම්පස් ගිහින් ආව ගමන් ඇදේ පෙරලුන මට තිබුනේ එකම ප්‍රශ්නයක් විතරයි ..ඒදාහරියටම වුනේ මොකක්ද , ඔය කියන දේ විතරක් නම් වුනේ අක්කා ඇවිත් මෙලාහට සමාව ගන්න... ව්ත් තවම නෑ... කියන දේට වඩා දෙයක් වෙලා කියලා මට ෂුවර් ..

අඩුම එදා සිද්ධියෙන් පස්සේ අපෙක්ෂා කැම්පස් ගිහින් නෑ... ඒක ඊට වඩා සැකයි...

"එදා අපි හොස්පිටල් යන්න කියලා ගියාට අක්කා බඩුවගයක් ගන්න තියෙනවා කියලා අපේ ගෙදර ගියා... එත් මායි අක්කායි ගෙට ගියත් අප්පච්චිට වාහනේ ඉන්න කිව්වේ ගෙට ගිහින් අපි ඉක්මනට එන්න කියලා....එත් වුනේ...

අක්කා මට අපේ කාමරෙන් බෙට් ෂිට් දෙකක් ගෙන්න කියලා මාව කාමරේට යැව්වා...මම යනකන් ඉදලා ඇතුලට දාල දොර වැහුවා     "

" ඉතින්...."

" ඉතින් කියන්නේ අර හු## කාමරේ ඇතුලේ හිටියේ .. මට වුන් හිටි තැන් අමතක වුනා ...එකි හිටියේ තුවයක් විතරක් ඇගේ පටන්...මට මට අපේ අක්කා මර## තරම් කේන්ති ...එකි මට එකීව මගේ කර ගන්න කියලා තුවය කැඩලා දැම්මා... මට ආව කේන්තියට මම අද දිග ඇරලා එකයි ගැහුවේ ... එකි වැටුනා... ලැජ්ජාවක් නැතුව ආයේ ආවා... මගෙ ඉවසිම ඔයා දන්නවානේ...අත හැරෙන්නේ කොහෙටද හැරෙන හැරෙන අතට ගැහුවා .ලේ එන්න...මැරු## කමක් නෑ කියලා.."

Touch my soul ✅Where stories live. Discover now