❄️45❤

1.3K 91 19
                                    

ඒ සම්බෝල  මගුලට ගෙවල් දෙකෙන්ම කැමති වුනා හැබැයි... මට සැක වුන් මගුලට කලින් සබන් අදින්න වැඩ කරයිද කියලා..හී ...ඔය බඩු දෙක එහෙම දෙකක් නේ...

" ගෞරව් පුතා... අපිත් එහෙනම් දැන් ගිහින් එන්නම්... දෙන්නා පරිස්සමෙන් ඉන්න ... දැන් ඉතින් මාස අටත් ඉවර එකේ මේ යන්නේ නවවෙනි මාසේනේ..."

" ඔව් අම්මා..."

" හ්ම්... නුවිට කොයි වෙලාවේ හාරි අමාරු වෙන්න පුලුවන් "

" ඉතින් දින "

" මෝඩයා..දිනේට කලින් හම්බෙන්න පුලුවන් ...මට ඔයාව හම්බුනේ දුන්න දිනවට සති දෙකකට කලින්..."

" හරි අම්මා මම එයාව බලන්නම්..."

මන් හිතන්නේ මහන්සියටත් එක්ක මට නින්ද ගිහින් ඇහෙරෙනකොට ඇහුනේ අපේ අමාලි අම්මායි මගෙ ගෞගෙයි කතාව...අම්මා යන්නද කොහෙද හදන්නේ..

" අම්මා...ඔයා යන්නද...."

" අනේ රත්තරන් ,නැගිට්ටද... "

" ඔයා මට නොකියා යන්න නේද හැදුවේ හොද නෑ අනී..හ්ම්ක්..."

" අනේ නෑ පුතේ.. ඔයාට ටිකක් තෙහෙට්ටුයි වගේ නිසා කරදර කරන්න හිතුනේ නෑ "

" හාකු... කෝ මගෙ උම්මා එක"

අම්මා මව ඉබලා යන්න ගියා... අයියා අම්මාව දලා එන්නම් කියලා යනකොට මම තව ටිකක් නිදා ගත්තා...පැයකට පස්සෙ බලනකොට එයා තවම ඇවිත් නෑ..යන්න ඇති කොහෙහාරි කොප්පයක් හොදන්න...

කුස්සියට ගිහින් උයන්න කියලා බැලුවත් අම්මා උයලා තියලා ගිහින්... පව් අම්මා.. මම තේ එකක් හදාගෙන බිලා පොතක් අතට ගත්තේ පාඩක් කරන්න කියලා...

" නුවී ... බබා..."

"මම කාමරේ "

" වස්තුවේ එනකොට හොද අඹ වගයක් හම්බුනා.. හ්ම්... "

" අහන්නකොට හෙට කැම්පස් එකට ගිහින් එනකොට බේබි ශොප් එකට යමුද..බබාගේ බඩු ටික ගන්න.. බෑග් එක හදලා තියා ගන්න කිවා..."

"හරි මගෙ අම්මාට ඔනී කොහොමද එහෙම කරමු.."

මගෙ නළලට හාදුවක් තියලා එයා වොශ් දාන්න ගියා...

කැම්පස් ගිහින් එන ගමන් ආවේ බේබි ශොප් එකට ..පුතුගේ බඩු ටික ගන්න...අම්මෝ මෙතන එකම ලෝකයක්... එයා තමා පුතුගෙ හැමදෙම තේරුවේ..

Touch my soul ✅Where stories live. Discover now