❄️48🌪️

1.3K 88 14
                                    

" පුතුට දැන් උණ හොදයි නේද..."

" හ්ම්..ඔව්... ඔයා කොහෙ හාරි යන්නද.....ගෞ...."

" හ්ම්...ඔව්... අපෙ ඇදුම් ටිකක් අරන් එන්න... "

" ඒ ඇයි.... "

" මගෙ වස්තුව දැන් ෆයිනල් එක්සැම් එක ලගයි... මගෙ මැණිකට අමාරුයි දරුවා එක්ක හැමදෙම මැනෙජ් කර ගන්න අමාරුයි ...මාත් එක්සැම් එකට බිසි වෙන නිසා අපි දෙන්නා ටික දවසකට මෙහෙට එමු හාද ..."

" ගෞ අහන්න... ඔයාට බැරි වුනාට කමක් නෑ...මම ඒ දේ කොහොම හරි මැනෙජ් කර ගන්නම්.... අම්මා ඉන්නේ අසනිපෙන්  අපෙ අම්මා කියලා වෙනසක් නෑ එයාටත් සනිප නෑ... ඒ නිසා  ඒ අයට වද දෙන්න බෑ නේද ..."

" මම බෑ කිව්වේ නෑ නේද... මෙහෙට ආවා කියිලා ඔයයි මායි දරුවා බලා ගමු ... එත් කැම්පස් එකට යන්න එන්න වුනාම තේරෙනවා නේද... "

ඔව් මම දන්නවා එයාට චන්දේ නිසා කොහෙ හරි යන්න ඇති ඒකයි මේ මාව ගෙදර තනියම තියන්න බැරි නිසා මේ එක්කන් ආවේ කියන්න .. මට දැන්නම් ඔයාව එපා වීගෙන එන්න ගෞ.... මගුලේ දේශපාලනයට ගිහින් තෝ මාව නැති කර ගන්න යන්නේ ..

" ඕන මගුලක්..."

" නුවී ඇයි මේ ...."

" මොකුත් නෑ.. හෙට ඉලෙක්ශන් එක නේද .. දැන් නැකත බැලුවද ඒ ටික හරිද .."

" හ්ම් ඔව් අප්පච්චි ඒ සේරම ලැස්ති කරලා තියෙන්නේ ..මගෙ නුවි එනවා නේද "

" එනවා හැබැයි ඔබට චන්දේ දෙන්නේ නෑ..."

" ඒ ඇයි... "

" මොකද ඒ යන විදිහට මට අලුත් මිනිහෙක් හියා ගන්න වෙනවා .මොක්ද මගෙ මිනිහා චන්දේ එක්ක බිසිනේ... අයින් වෙන්න... යන දිහක ගිහින් එන්න... "

" නුවී...."

" නුවි තමා නැතුව සෝමපාල ද.... හෙට අදින්නේ අර අලුත් නැශනල් එක ද....."

" ඔව්...."

" හ්ම්...මම මැදලා තියන්නම්.... ගිහින් ගෙන දෙයක් ගෙන්න..."

ඔයාලම කියන්න කෝ එයාගෙ කලින් ආදරේ ..මට ඕන මගෙ ගෞ... නැතුව අපි ගැන හොයන්න වෙලාවක් නැති .. චන්දේ පස්සේ දුවන මිනිහෙක් නෙවෙයි ...එත් ඉතින් දැන් වෙලා තියෙන්නේ ඒ දේමනේ..යන්න ගියපු එයා ආයේ ආවේ එක්කෝ හෙට හවස එන ගමන් ඇදුම් අරන් එමු කියලා...

Touch my soul ✅Where stories live. Discover now