Chapter 46

498 63 18
                                    

"අහම්ම් ශ්..ශේථූහ්හ්"

BDSM කරන්න ඕනේ ලියලා මැරෙන්න ගිය එකාට එක කිස් එකයි දෙන්න ඕනේ උනේ පොර සයිලන්ස් උනා.

අනේ ඉතින් මගේ හිච්චි මැරයා....

දැන් වෙලාව රෑ දොලහත් පහු වෙලා තියෙද්දි අපි දෙන්නම හිටියේ ඇද උඩ නිරුවතින්.

"ම්ම්ම් ෆාස්ට්..හ්හ්හ්"

පලවෙනි දෙවනි වට ඉවර වෙලා තුන් වෙනි වටෙත් අන්තිම හරියේ හිටිය මාව එකපාරටම පෙරලගෙන ප්‍රාති මගේ ඇග උඩට එද්දි මම පුදුමෙන් එයා දිහා බැලුවා.

ඒත් එක්කම මගේ මූනට බර උන ප්‍රාති එයාගේ දිව මගේ තොල් උඩ අරන් යද්දි මං හැදුවේ එයාව තව ටිකක් මට ලං කරගන්න.

ඒත් ඒ වෙලේ තමා මට තේරුනේ මගේ ආදරනීය හස්බන්ඩ් කිස් එකක මුවාවෙන් මාව රවට්ටලා මගේ අත්දෙක බෙඩ්ශීට් එකකින් උඩට කරලා ගැටහලා කියන්න.

"Prathi what u doing ahh?..."

මං කියන කිසිදෙයක් ගනන් නොගෙන මගේ තොල් උඩ දිව අරන් ගිය ප්‍රාති එහෙන්මම මගෙන් එලියට ඇවිත් රූටලා ගියේ මගේ කකුල් අතරට.

"මං ඇහුවනේ පෙති එපා කිව්වනේ සෝ ශේථු අපි දැන් BDSM කරමු ඈහ්"

කට කොනෙන් හිනා වෙන ගමන් ප්‍රාති කියද්දි අහෙතුකවම මගේ ඇග දිගේ හිරියක් ගලන් ගියා.

මේකා මොන මගුලක් කරන්න හදනවද?

ඒත් එක්කම මං දිහා බලලා ඇහැක් ගහපු ප්‍රාති රිලිස් වෙන්න ඔන්න මෙන්න හිටිය මගේ සාමාජිකයගේ ටිප් එක තද කලේ මට කාමරේ ඇතුලෙත් තරු පෙන්න ගද්දි.

"අහ්හ්ර්ග්ග් බබා මොන මගුලද කරන්නේ"

"ශ්ශ්ශ් ශේථු ඔයාට පනිශ්මන්ට් එකක් තියෙනවා."

"මොකා..බබා ඇත්තමයි ඔන්නැති මොනාහරි කලොත්නම් උබ මගෙන් කන එක කනවා ප්‍රාති"

මං තරහින් වගේ කිව්වත් මගේ වචන සතේකට ගනන් ගත්ත නැති එයා කලේ මගේ මුලු ඇගපුරාම හයිකීස් තියන්නගත්ත එක.

ඒ කරලා එයාගේ තොල් මගේ උගුරුඇටේ ලග නතර වෙද්දි ප්‍රාති එයාගේ එක අතක් හිමින් සැරේ පහලට අරන් ගිහින් මගේ ඩික් එක ශේක් කරන්න පටන් ගත්තා.

Forgive Me ✔️Where stories live. Discover now