05
---------------------------------"නෑ ඒ දරුවා නෙවෙයි...අනිත් දරැවා..."
"අනිත් කෙනා...යුබීන්..එත් එයා තාත්තා ගේ..."
"Mr wang ගේ නෙවයි..ඒ මගෙ නැති වුනු ලොකුපුතා Songyinගේ වැඩිමල් දරැවා.."
"එත්....."
"එයාව ඔයාගේ තාත්තා බාර ගත්තා...."
"අනිත් කෙනා...එතකොට....කො..ට Mrs Son..g....Mrs..song...
"නර්ස්...."
>>>
"අපිට කියන්න කණගාටුයි Mr Wang..."
"අවශ්‍ය කරන දේවල් ලැස්ති කරන්න මං Mrs song ගේ පවුලේ අයව දැනුවත් කරන්නම්..."
"එත් Mrs song ට මුණුපුරෙක් විතරයි නේ ඉන්නේ..."
"මුණුපුරෙක්..."
"ඔව් මං ඒ දැරැවා ඉන්න තැනට පණිවිඩයක් යැව්වා...මං හිතන්නෙ දැනටමත් පිටත් වෙලා ඇති..."
"කමක් නෑ හොස්පිටල් එකෙන් වෙන්න ඕන දේවල් ලැස්ති කරන්න ඒ ළමයා අවාත් අත්සන් කරන්න බෑ නේ...දහ අටක් නෑ නේ...ඒ ළමයාට..."
"ඔව් මං හිතන්නේ මේ තව මාසයකින් විතර තමා...දහඅට වෙන්නේ..."
"ම්්්...අවශ්‍ය විස්තර ලැස්ති කරන්න මං පවුලේ අය දැනුවත් කරන්නම්..."
"එතකොට Mr Wang Mrs song මහත්මියගේ.. කවුරු කියලාද අපි දාන්නේ..."
"මං mrs song ගේ බැණා.. "
"බැණා...එතකොට මං වාසගම විදියට mrs song..?"
"වාසගම විදියට දාන්න ඕන.. Mrs LeeXiao Song/Seemanze.."
"මට තෙරැනා...එත් මං අවුරුදු පහළොවක් ම (15) Mrs song ට බෙහෙත් කරාත් දැනගෙන හිටියේ නෑ mrs song leexiao පවුලේ කියලා..."
"ම්්්්...."
"අවශ්‍ය දේවල් සුදානම් කරලා මං දැනුම් දෙන්නම්...Mr Wang..."
"හොදයි..."
Unknown number...calling....
"Hello...Mr Wang.."
"අප්පච්චී..... "
"යුබීන්...මොකද..මේ.."
"අනේ අප්පච්චී...බනී..ගේ ආච්චි..."
"ඇයි... මොකද වෙලා තියෙන්නේ.. ඒ ළමයිගේ ආච්චිට..."
"අනේ...අප්පච්චීට පුලුවන් නම්.. විතරක් ෂැංහයි හොස්පිටල් එකට ගිහිල්ලා බලනවාද..
දැන් හොස්පිටල් එකෙන් කතා කරා එන්න කියලා...එත් අපිට එන්න tarin නෑ...මගේ බනී හොදටම අඩනවා අප්පච්චී...."
YOU ARE READING
°•✦𝗕𝘐ɑc𝚔 D𝔯ɑ𝓰օ𝖓 ✦•° 𝚈𝙸𝚉𝙷𝙰𝙽 [Slow Update ]
Humorමකරාගේ ගුහාවට හා පැටියෙක් රිංගත්තොත් ඒක ලොක විනාසයක් වෙයිද...? 𝚈𝚒𝚋𝚘♥︎𝚉𝚑𝚊𝚗 නාකී මකරා 🖤 අයිස් කුමාරයා 🐉❤️🫅🥶