Sorry ළමයිනේ සුට්ටක් පරක්කු වුනා නේ...
-------------------------------
10
-----------------------------------මාස තුනකට පසු.... time skip
බනී දැන් කැම්පස් යන්න පටන් අරගෙන මාස තුනක් විතර වෙනවා යිබෝ සුපුරුදු පරිදීම එයාගෙ රාඡකාරී වල නිරත වෙනවා බනීගෙ දහ අටවෙනි උපන් දිනේට තව තියෙන්නේ පැය විසි හතරක් විතරයි.. යුබීන් එක්ක Ying ලොකු කතාවක් ඒ බනීව සප්‍රයිස් කරන්න මේ ඒත් එක්ක ම තමා kuwan ගෙදරට කඩා පාත් වෙන්නේ කුවාන් ගෙදර එන්නේ මාස හතකට පස්සේ.... කුවාන්ව දැකපු යුබීනුත් ying සප්‍රායිස් වෙලා ගියා...
"ගා ගා........ ඇයි කියුවේ නැත්තේ....."
"ම්්්.... මං ඉතිං අවා ඔයාලට කරදර කරන්න බෑ නේ... "
"අයියෝ... කියුවා නම් මං එනවා නේ එක්කන් යන්න..."
ස
"ආ..දැන් ලයිසන් තියෙනවා ද මේ මහත්තයා ට...ඒ කියන්නේ.... රස්තියාදු වේ යනවා ඇති නේහ්්්..""ඔව්...නේ මට දැන් දහ නවය ත් ඉවරයි නේ...කු ගා ගා.. අප්පා ඔයාට ඒක වත් මතක නැද්ද කොහෙද ඉතිං ගෙදර ඉන් එකක් යැ...හැමදාම කරන්නේ ඩම්යොන්ට ඇදුම් හද හද ඉන්න එකනේ.."
"දැන් එතකොට ඔය මහත්තයාත් කරන්නේ ඒකම නේද...."
"ඒක...ම තමා ඉතිං.. මෙහමයි..."
"ආ....ආ.... ඇති ඇති කච කචේ...මට මහන්සි මං ඩිංගක් rest කරලා එන්නම්.... ආ...ඒක නෙවෙයි මේ.. මං එනකොට දැක්කා අපෙ back yard එකෙ..ලොරි වගයක් නතර කරලා තියෙනවා අපිට නොකියා අද පාටියක් වත් දාන්න ද...යන්නේ ...? "
"අයියෝ... හෙට බනීයාගෙ birthday එක අප්පා..මං ගිය සතියෙ කියුවේ...මතක නෑ මතක නෑ ... සිහියක් නෑ නේ...ඉතිං... රෙදි ගොඩ බදා ගත්තාම.."
"ආ....ආ.... මතකයි මතකයි....දහ අට කියුවා නේහ්්....ලොකු මහත්තයා ගෙන් අවසර ගත්තා ද..නැත්නම් පාට් නෙවයි අපිට මේ ගෙදරින් පාන් වාට්යක් වත් හම්බ වෙන එකක් නෑ...මොකද මෑන් පාටි වලට කැමති නෑ නේ... වැඩිය.."
"ම්්්.... මං කියුවා..ලොකු මහත්තයා ට හෙට එන්න වෙන්නේ නෑ...කියලා කියුවේ... හදිසි වැඩකට ඡර්මන් යන්න ඕන කියලා කියුවා....එද්දී අනිද්දා... වෙයි කියලා කියුවේ... නැති එක හොදයි නැත්නම් ඩෙගා නටලා ඉවරයි මං..."
YOU ARE READING
°•✦𝗕𝘐ɑc𝚔 D𝔯ɑ𝓰օ𝖓 ✦•° 𝚈𝙸𝚉𝙷𝙰𝙽 [Slow Update ]
Hài hướcමකරාගේ ගුහාවට හා පැටියෙක් රිංගත්තොත් ඒක ලොක විනාසයක් වෙයිද...? 𝚈𝚒𝚋𝚘♥︎𝚉𝚑𝚊𝚗 නාකී මකරා 🖤 අයිස් කුමාරයා 🐉❤️🫅🥶