......... 33 ..........
බනී එහෙම කියන කොට යිබෝ බනීගෙ නහය උඩට පොඩ් පෙක් එකක් තිබ්බා...
"යමුද...පැටියෝ... ම්්්..."
"ම්්..... "
බනී හෙමීට බෝ උරහිස අල්ලගෙන බයික් එකේ නැගලා වාඩී වුනා.. යිබො බයික් එක්ක ටිකක් ගස්සලා ගන්න කොට බනී ඇවිල්ලා බෝ ගෙ පිටට ඇලිලා...හිටියා... බෝ... පිටිපස්ස ට අත් දෙක දලා බනීගෙ අත් දෙක අරගෙන බොගේ ඉන වටේ පටලව ගත්තා... බනී බෝගෙ උරහිස ට නිකට තියා ගත්තා... බෝ.. සාමන්‍යය..වේගයෙන් බයික් එක අරගෙන ගියත් විනාඩි ගානක් යන කොට සීපිඩ් එක වැඩි කරා.... එත් එක්කම බනී තව ටිකක් බෝට තුරැළු වෙලා ඉන වටේ තියෙන අත් දෙක තව තද කර ගත්තා දැන් යිබෝට හුස්ම ගන්නත් බැරි තරම්... යිබෝ හෙමීට slow කරලා.. racing track එක ඇතුලට දලා.. නැවැත්තුවා...
"පැටියා.. බහින්න.."
"ම්්....හ්...."
"මොකද... බය වුනාද මගෙ පැටියා..."
"ම්්්... "
"බය වුනාද කියලා අහන්නෙ මං හිතුවේ ආපු විදියට මං.. මැ.."
යිබෝ බනී ගෙන්... ඒ වචනේ ඇහෙන කොටම.. බනීගෙ තොල් සීල් කරලා දැම්මා...ඒ හාදුව විනාඩි යෙන් විනාඩිය දික් වෙද්දී... බනීගෙ කකුල් දෙක බෝ ගෙ ඉන වටේ පැටලුනා... යිබෝ.. හාදුව හෙමීන්..නතර කරලා කෙලින්ම බනීයාගෙ ඇස් දිහා බැලුවා.. බනීට ලැඡ්ඡ හිතිලා... බොගේ බෙල්ල අස්සේ මුණ හංග ගත්තා... බෝ අයෙමත්... නිකටෙන් උස්සලා...ඒ රළු තොල් වලින්...අයෙමත් රොස පාට සිනිදුවට තියෙන ඒ තොල් අල්ල ගත්තා...විනාඩි තුනක්.. විතර ගෙනිච්ච හාදුව මගින් නතර වුනේ.. යිබෝ ගෙ යාළුවා බෙන්ඡි එතනට ඇවිත්.... බෝට කතා කරපු නිසා... බොගේ යාළුවා වුනත් රාඡකාරී මට්ටමේ දෙයක් නම් අනිවාර්යයෙන්ම මාස්ටර් කියල තමා කතා කරන්නේ...
"මාස්ටර්...
"ම්්...."
"සොරි මාස්ටර්... "
"ආපු කාරණාව..."
"ඒක..මෙතන.."
"කියන්න... shan හිටියට කමක් නෑ..."
"ම්්... මාස්ටර් අපිට plan B එක start කරන්න වෙනවා...එත්.. ඒක "
"අපි ඒ අවදානම ගන්න වෙනවා.. එතන ළමයි දෙසිය හතිලස්පහක් හිටියා..දැනටමත් අපි මේක පටන් ගන්න ගොඩක් පරක්කු.. වුනා වැඩියි බෙන්ඡි... ළමයි... තුන් දෙනෙක්....දැනටමත්...වුන් විනාස කරලා..දලා..."
YOU ARE READING
°•✦𝗕𝘐ɑc𝚔 D𝔯ɑ𝓰օ𝖓 ✦•° 𝚈𝙸𝚉𝙷𝙰𝙽 [Slow Update ]
Hài hướcමකරාගේ ගුහාවට හා පැටියෙක් රිංගත්තොත් ඒක ලොක විනාසයක් වෙයිද...? 𝚈𝚒𝚋𝚘♥︎𝚉𝚑𝚊𝚗 නාකී මකරා 🖤 අයිස් කුමාරයා 🐉❤️🫅🥶